Blog

නව ප්‍රධාන ලේකම්වරයා වැඩභාර ගැනීම

ඌව පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් පී.බී. විජයරත්න මහතා 2017ක්වූ සැප්තැම්බර් මස 26 වන දින වැඩ භාරගන්නා ලදී.

0