Blog

ලුණුගල පල්ලේකිරුව අති දුෂ්කර ගම්මානයට මිලියන 40ක වියදමින් විදුලිය

1818 වෙල්ලස්ස කැරැල්ලේදී තම ජීවිත ආරක්ෂාවට සැගවී සිටීමට පැමිණ ජනාවාස හදාගත් මුතුන්මිත්තන්ගෙන් පැවත එන පරම්පාරාවක් ජීවත්වන ලුණුගල පල්ලේකිරුව අති දුෂ්කර ගම්මානයට ප්‍රථම වරට විදුලිය ලබාදීම ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා අතින් ඊයේ (14) සිදුවිය.

පල්ලේකිරුව අති දුෂ්කර ගම්මානයට විදුලිය ලබාදීම සදහා ට්‍රාන්ස්ෆෝමර් තුනක් සවිකර කිලෝමීටර් 20 පමණ දුරක් විදුලි රැහැන් ඇද ගමට විදුලිය ලබාගැනීමට රුපියල් මිලියන 40ක මුදල

0