Blog

Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ ලියාපදිංචි කළ වෑන් රථයක් මිළ දී ගැනීම

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය

ප්‍රසම්පාදන දැන්වීමයි මිළ ගණන් කැඳවීම 2022

 

  1. ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් ඌව පළාත් ප්‍රවාහන සේවා   අධිකාරියේ රියදුරු පුහුණු පාසල සඳහා Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ ලියාපදිංචි කළ වෑන් රථයක් මිළ දී ගැනීම සඳහා මිළ ගණන් කැඳවනු ලැබේ.
  2. ලංසු ලේඛණ 2023.01.25 දින සිට 2022.02.14 වන දින පෙ.ව.9.00 සිට ප.ව.2.00 දක්වා රාජකාරි වේලාවන් තුළ දී ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරි කාර්යාලයෙන්ද , නැත්නම් up.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැකිය.
  3. නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකකින් යුක්තව ප්‍රසම්පාදන කමිටුව වෙත 2023.02.14 වන දින ප.ව.2.00 ට පෙර ඉදිරිපත් කළ යුතු අතර , එදින ප.ව.2.00 ට බදුල්ල ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරි කාර්යාලයේ දී ලංසු විවෘත කරනු ලැබේ. අදාළ වැඩි විස්තර ලබා ගැනීමට දුරකථන අංක 055-2225015 අමතා මෙම කාර්යාලයෙන් හෝ up.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
  4. ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අවසාන තීරණය වේ.

 

0