Blog

දෙමෝදර පානිය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම

ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ මුලිකත්වයෙන් ආරම්භකළ බදුල්ල/හාලිඇල/දෙමෝදර/ඇල්ල/බණ්ඩාරවෙළ ප්‍රදේශවල පවුල් ලක්ෂයකට පානිය ජලය සපයන දෙමෝදර පානිය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් 2017ක් වූ සැප්තැම්බර් මස 27 වන දින සිදුවිය

0