Blog

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත්  බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති  කඩ කාමර අංක 01 වසර පහක් සඳහා බදු දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.

 

උපදෙස් හා අයදුම්පත්‍ර භාගත කරන්න

 

 

0