Blog

කාලසටහන් අවශ්‍යතාවය සැපයීම සඳහා මගී අවසරපත්‍ර ප්‍රසම්පාදනය කිරීම

කාලසටහන් අවශ්‍යතාවය සැපයීම සඳහා මගී අවසරපත්‍ර ප්‍රසම්පාදනය කිරීම

ඌව පළාත තුළ පුද්ගලික බස්රථ මඟින්, මගී සේවා සැපයීමට යෝජිත නව මා ර්ගවලට සහ දැනට සේවා සපයන මා ර්ගවල ධාවනය ඉවත්වී ව ර්ෂය ඉක්මවූ බලපත්‍ර නැවත නිකුත් කිරීම පිණිස ටෙන්ඩර කැඳවනු ලැබේ. මාර්ග පිළිබඳ විස්තර ද, එක් එක් මා ර්ගවලට අදාල අවම ලංසුව ද වෙන් වෙන් වශයෙන් පහත සඳහන් කර ඇත.

තොරතුරු භාගත කරන්න

 

 

 

0