
ඌව පළාත් ප්රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල
භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම
ඌව පළාත් ප්රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 වසර පහක් සඳහා බදු දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.
ලංසු ලේඛණ 2023.01.25 දින සිට 2023.02.27 දින ප.ව.9.00 සිට ප.ව.2.00 ක් රාජකාරි වේලාවන් තුළ දී ඌව පළාත් ප්රවාහන සේවා අධිකාරි ප්රධාන කාර්යාලයෙන්ද නැතහොත් www.up.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැක.
නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකකින් යුතුව ප්රසම්පාදන කමිටුව වෙත 2023.02.27 වන දින ප.ව.2.00 ට පෙර ඉදිරිපත් කළ යුතු අතර එදින ප.ව.2.00 ට ඌව පළාත් ප්රවාහන සේවා අධිකාරි ප්රධාන කාර්යාලයේදී ලංසු විවෘත කරනු ලැබේ. අදාළ වැඩි විස්තර දුරකථන අංක 055-2225015 අමතා මෙම කාර්යාලයෙන් ලබා ගත හැක.
ප්රසම්පාදන මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.
- ලංසුකරුවන්ට උපදෙස් හා ප්රසම්පාදන කොන්දේසි හා අයදුම්පත – Download
JAN
2023