
ඌව පළාත් මාර්ගස්ථ ප්රවාහන සේවා අධිකාරියට අයත් බස් නැවතුම්පල වල ස්ථාපිත කර ඇති විද්යුත් පුවරු හා රූපවාහිනි යන්ත්ර
වසර දෙකක කාලයකට වෙළඳ ප්රචාරණ කටයුතු සඳහා බදුදීම
ඌව පළාත් මාර්ගස්ථ ප්රවාහන සේවා අධිකාරිය සතු විද්යුත් පුවරු හා රූපවාහිනි යන්ත්ර වසර දෙකක කාලයකට වෙළඳ ප්රචාරණ කටයුතු සඳහා බදු ලබා දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.
ලංසු ලේඛණ 2023.04.21 දින සිට 2023.05.24 දින පෙ.ව.9.00 සිට ප.ව.2.00 දක්වා රාජකාරී වේලාන් තුළ දී ඌව පළාත් මාර්ගස්ථ ප්රවාහන සේවා අධිකාරී ප්රධාන කාර්යාලයෙන් ද නැතහොත් www.gov.lkවෙබ් අඩවියෙන්ද ලබා ගත හැක.
නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකකින් යුතුව ප්රසම්පාදන කමිටුව වෙත 2023.05.24 වන දින ප.ව.2.00 පෙර ඉදිරිපත් කළ යුතු අතර ප.ව.2.00 ඌව පළාත් මාර්ගස්ථ ප්රවාහන සේවා අධිකාරී ප්රධාන කාර්යාලයේ දී ලංසු විවෘත කරනු ලැබේ.
අදාළ වැඩි විස්තර දුරකතන අංක 055-2225015 අමතා මෙම කාර්යාලයෙන් ලබා ගත හැක.
ප්රසම්පාදන මණ්ඩයේ තීරණය අවසන් තීරණය වේ.
සභාපති,
ප්රසම්පාදන කමිටුව,
ඌව පළාත් මාර්ගස්ථ ප්රවාහන සේවා අධිකාරිය,
ඌව පළාත් සභාව,
බදුල්ල.
2023.04.21
Share
MAY
2023