ප්‍රසම්පාදන දැන්වීම සංශෝධනය කිරීම
ආරක්ෂක සේවා ලබාගැනීම සදහා මිල ගණන් කැඳවීම – 2021-2022
ඉහත ප්‍රසම්පාදනය වෙනුවෙන් 2021.08.01 දින පළ කරන ලද ප්‍රසම්පාදන දැන්වීමෙහි දිනවකවානු පහත සඳහන් පරිඳි සංශෝධනය කරනු ලැබේ.
- ප්‍රසම්පාදන ආකෘති පත්‍ර නිකුත් කිරීම : 09.21 දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.30 දක්වා
- ලංසුපත් ඉදිරිපත් කිරීම : 09.22 ප.ව. 2.30 ට පෙර
- ලංසුපත් විවෘත කිරීම : 09.22 ප.ව. 2.30 ට
- මේ සම්බන්ධයෙන් වන අනෙකුත් කොන්දේසි ඒ ආකාරයෙන්ම බල පැවැත් වේ.
සභාපති,
ප්‍රසම්පාදන මණ්ඩලය
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය
ඌව පළාත් සභාව, බදුල්ල.
2021.09.13
ඔබගේ තොරතුරු ඇතුළත් කරන්න
සේවාකරුවන්ට උපදෙස් හා ප්‍රසම්පාදන කොන්දේසි භාගත කරන්න
බදුල්ල ඌව පළාත් සභා සංකීර්ණයේ හා ඉල්ලීම් කළ අනෙකුත් ආයතන වල ආරක්ෂක සේවා කටයුතු සදහා
ලංසු කැඳවීම (2021-2022 වර්ෂය සඳහා)
ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා අයදුම්පත – මුල් පිටපත
ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා අයදුම්පත – අනු පිටපත
Share
3
AUG
2021
AUG
2021
0