ඌව පළාත් කෘෂිකර්ම, වාරි මාර්ග, සත්ව නිෂ්පාදන හා මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය 2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම

Posted by:

ඌව පළාත් කෘෂිකර්ම, වාරි මාර්ග, සත්ව නිෂ්පාදන හා
මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය
2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම


ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය  සහ ඒ යටතේ ඇති ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඌව පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රාදේශීය ආයතන 09 ක් සඳහා 2023 වර්ෂයේ භාණ්ඩ හා සේවා සැපයීම පිණිස සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැදවනු ලැබේ.

පුවත් පත් දැන්වීම භාගත කරන්න

Continue Reading →

0
මිල සැඳහුම් (Shopping) යටතේ භාණ්ඩ හා අනෙකුත් සේවා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම -2022

Posted by:

මිල සැඳහුම් (Shopping) යටතේ භාණ්ඩ හා අනෙකුත් සේවා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම -2022

Continue Reading →
0