වසර දෙකක කාලයකට වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා බදුදීම
අ/අ
වර්ගය
ස්ථාපිත කර ඇති බස් නැවතුම්පල
ඒකක ගණන
මාසික වෙළඳපොළ කුලිය
01
විද්‍යුත් පුවරු
කතරගම
01
රු.38,500.00
02
විද්‍යුත් පුවරු
වැල්ලවාය
01
රු.27,000.00
03
විද්‍යුත් පුවරු
මොණරාගල
01
රු.32,500.00
04
විද්‍යුත් පුවරු
හපුතලේ
01
රු.38,000.00
05
විද්‍යුත් පුවරු
ඇල්ල
01
රු.34,000.00
06
විද්‍යුත් පුවරු
බදුල්ල
01
රු.70,000.00
07
රූපවාහිනී
බදුල්ල
05
රු.7,500.00
08
රූපවාහිනී
වැල්ලවාය
05
රු.9,000.00
ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බස් නැවතුම්පල වල ස්ථාපිත කර ඇති විද්‍යුත් පුවරු හා රූපවාහිනි වසර දෙකක කාලයකට වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා බදු ලබා දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.
ලංසු ලේඛණ 2024.04.18 දින සිට 2024.05.10 දින පෙ.ව.9.00 සිට ප.ව.2.00 දක්වා රාජකාරී වේලාන් තුළ දී ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරී ප්‍රධාන කාර්යාලයෙන් ද නැතහොත් www.gov.lkවෙබ් අඩවියෙන්ද ලබා ගත හැක.
නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකකින් යුතුව ප්‍රසම්පාදන කමිටුව වෙත 2024.05.10 වන දින ප.ව.2.00 පෙර ඉදිරිපත් කළ යුතු අතර ප.ව.2.00 ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරී ප්‍රධාන කාර්යාලයේ දී ලංසු විවෘත කරනු ලැබේ.
අදාළ වැඩි විස්තර දුරකතන අංක 055-2225015 අමතා මෙම කාර්යාලයෙන් ලබා ගත හැක.
ප්‍රසම්පාදන මණ්ඩයේ තීරණය අවසන් තීරණය වේ.
සභාපති,
ප්‍රසම්පාදන කමිටුව,
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය,
ඌව පළාත් සභාව,
බදුල්ල.
2024.04.17
Download
උපදෙස් පත්‍රිකාව
ඉල්ලුම්පත්‍රය
APR
2024