Uva Provincial Council

බදුල්ල ඌව පළාත් සභා සංකීර්ණයේ හා ඉල්ලීම් කළ අනෙකුත් ආයතන වල ආරක්ෂක සේවා කටයුතු (2021-2022 වර්ෂය සඳහා)

Posted by:

ප්‍රසම්පාදන දැන්වීම සංශෝධනය කිරීම

ආරක්ෂක සේවා ලබාගැනීම සදහා මිල ගණන් කැඳවීම – 2021-2022

ඉහත  ප්‍රසම්පාදනය  වෙනුවෙන්  2021.08.01  දින  පළ  කරන  ලද  ප්‍රසම්පාදන  දැන්වීමෙහි  දිනවකවානු  පහත  සඳහන්  පරිඳි  සංශෝධනය  කරනු ලැබේ.

  • ප්‍රසම්පාදන ආකෘති පත්‍ර නිකුත් කිරීම :  09.21  දින   පෙ.ව. 9.00  සිට  ප.ව. 2.30  දක්වා
  • ලංසුපත් ඉදිරිපත් කිරීම : 09.22  ප.ව. 2.30 ට පෙර
  • ලංසුපත් විවෘත කිරීම : 09.22  ප.ව. 2.30 ට
  • මේ සම්බන්ධයෙන් වන අනෙකුත් කොන්දේසි ඒ ආකාරයෙන්ම බල පැවැත් වේ.

 

සභාපති,
ප්‍රසම්පාදන මණ්ඩලය

 

නියෝජ්‍ය  ප්‍රධාන  ලේකම් (පාලන) කාර්යාලය
ඌව පළාත් සභාව,  බදුල්ල.
2021.09.13

 

වැඩිදුර විස්තර සඳහා : 070 265 2795 අමතන්න


ඔබගේ තොරතුරු ඇතුළත් කරන්න

     

    සේවාකරුවන්ට උපදෙස් හා ප්‍රසම්පාදන කොන්දේසි භාගත කරන්න

    බදුල්ල ඌව පළාත් සභා සංකීර්ණයේ හා ඉල්ලීම් කළ අනෙකුත් ආයතන වල ආරක්ෂක සේවා කටයුතු සදහා

    ලංසු කැඳවීම (2021-2022 වර්ෂය සඳහා)

    ප්‍රසම්පාදන දැන්වීම්

    ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා අයදුම්පත – මුල් පිටපත

    ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා අයදුම්පත – අනු පිටපත

    0