ඌව පළාත් සභාවේ පුරප්පාඩුව පවතින් පළාත් ආයූර්වේද කොමසාරිස් තනතුරට බඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයූර්වේද වෛද්‍ය සේවයේ, පරිපාලන 1 ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් දීප ව්‍යාප්තව අයදුම්පත් කැඳවනු ලැබේ.
Continue Reading →
AUG
2025
ඌව පළාත් සභාවේ පුරප්පාඩුව පවතින් පළාත් ආයූර්වේද කොමසාරිස් තනතුරට බඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයූර්වේද වෛද්‍ය සේවයේ, පරිපාලන 1 ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් දීප ව්‍යාප්තව අයදුම්පත් කැඳවනු ලැබේ.
Continue Reading →
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
කෘෂි උපකරණ, කෘෂි යන්ත්‍ර, පැළ වර්ග, හා බීජ වර්ග මිළදී ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි
ඒ අනුව පද රචනය , තනු නිර්මාණය , ගායනය හා රූප රචනය සඳහා ලංසු ලේඛණ 2025.05.05 දින සිට 2025.05.26 දින ප.ව.9.00 සිට ප.ව.2.00 ක් රාජකාරි වේලාවන් තුළ දී ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරි ප්‍රධාන කාර්යාලයෙන්ද නැතහොත් www.up.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැක.
නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකකින් යුතුව ප්‍රසම්පාදන කමිටුව වෙත 2025.05.26 වන දින ප.ව.2.00 ට පෙර ඉදිරිපත් කළ යුතු අතර එදින ...
Continue Reading →බදුල්ල මහා නගර සභාව සඳහා 2025 වර්ෂයේ භාණ්ඩ හා සේවා සැපයීම පිණිස සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැඳවනු ලැබේ.
Continue Reading →2025 වර්ෂය සඳහා ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයට හා අනෙකුත් කාර්යාල සඳහා පහත දැක්වෙන මූලාශ්‍ර යටතේ භාණ්ඩ හා සේවා සැපයීමට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සදහා සුදුසුකම් සපුරා ඇති ආයතන වලින් හා පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. 2024.10.24 දින සිට 2024.11.25 දින දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 2.00 දක්වා කාර්යාල වේලාවන් තුළ දී නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයෙන් හෝ www.cs.up.gov.lk වෙබ් අඩවියෙන්, පහත සදහන් එක් එක් අයිතමයක් සදහා ආපසු නොගෙවනු ලබන රු. 1,250.00 ක මුදලක් ගෙවා (මුදල් ඇණවුම් හෝ චෙක්පත් ...
Continue Reading →ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඌව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රාදේශීය ආයතන 09 ක් සඳහා 2025 වර්ෂයේ භාණ්ඩ හා සේවා සැපයීම පිණිස සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැදවනු ලැබේ.