ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මොණරාගල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මඟින් ගොවීන් වෙත බෙදා දීම සඳහා
බඩඉරිඟු බීජ කිලෝ ග්‍රෑම් 3500ක් මිලදී ගැනීමට මිල ගණණ් කැඳවනු ලැබේ.
ලංසු පත් 2020.05.11 දින ප:ව: 2.30 දක්වා භාර ගන්නා අතර , සම්පූර්ණ කරන ලද ලංසුපත් 2020.05.11 දින ප:ව: 2.30 ට පෙර ලැබෙන සේ තැපෑල මගින්, විද්‍යුත් තැපෑල මගින් හෝ අතින් ගෙනවිත් බාර දිය යුතුය.
ලංසු අතින් ගෙනවිත් බාර දෙන්නනේ නම් 2020.05.11 දින ප.ව2.30 ට පෙර ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂගේ නිල කාමරයේ තබා ...
Continue Reading →MAY
2020