Blog

මගී අවසර පත්‍ර ප්‍රසම්පාදනය කිරීම

ප්‍රසම්පාදන දැන්වීමයි

 මගී අවසර පත්‍ර ප්‍රසම්පාදනය කිරීම

ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය

ඌව පළාත තුළ පුද්ගලික බස්රථ මඟින්, මගී සේවා සැපයීමට යෝජිත නව මාර්ගවලට සහ දැනට සේවා සපයන මාර්ග වල ධාවනය ඉවත්වී වර්ෂය   ඉක්මවූ බලපත්‍ර නැවත නිකුත් කිරීම පිණිස ටෙන්ඩර කැඳවනු ලැබේ.  මාර්ග පිළිබඳ විස්තර ද,  එක් එක් මාර්ගවලට අදාල අවම ලංසුව ද වෙන් වෙන් වශයෙන් පහත ඇමුණුමේ සඳහන් කර ඇත.

ලංසුකරුවන්ට උපදෙස් හා ප්‍රසම්පාදන කොන්දේසි

මගී ප්‍රවාහනය සඳහා මාර්ග බලපත්‍රයක් මිලදීගැනීම වෙනුවෙන්
ලංසුපත් ලබාගැනීමේ ඉල්ලුම් පත්‍රය

0