Blog

කාලසටහන් අවශ්‍යතාවය සැපයීම සඳහා මගී අවසරපත්‍ර ටෙන්ඩර් කිරීම ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය

කාලසටහන් අවශ්‍යතාවය සැපයීම සඳහා මගී අවසරපත්‍ර ටෙන්ඩර් කිරීම
ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය

ඌව පළාත තුළ පුද්ගලික බස්රථ මඟින්, මගී සේවා සැපයීමට යෝජිත නව මාර්ගවලට සහ දැනට සේවා සපයන මාර්ගවල ධාවනය ඉවත්වී වර්ෂය ඉක්මවූ බලපත්‍ර නැවත නිකුත් කිරීම පිණිස ටෙන්ඩර් කැඳවනු ලැබේ. මාර්ග පිළිබඳ විස්තර ද, එක් එක් මාර්ගවලට අදාල අවම ලංසුව ද වෙන් වෙන් වශයෙන් පහත සඳහන් කර ඇත.

0