ප්‍රසම්පාදන දැන්වීමයි
මගී අවසර පත්‍ර ප්‍රසම්පාදනය කිරීම
ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය
ලංසුකරුවන්ට උපදෙස් හා ප්‍රසම්පාදන කොන්දේසි
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම
Posted by:
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල
භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 වසර පහක් සඳහා බදු දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.
ලංසු ලේඛණ 2023.01.25 දින සිට 2023.02.27 දින ප.ව.9.00 සිට ප.ව.2.00 ක් රාජකාරි වේලාවන් තුළ දී ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරි ප්‍රධාන කාර්යාලයෙන්ද නැතහොත් www.up.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැක.
නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකකින් ...
Continue Reading →JAN
2023
කාලසටහන් අවශ්‍යතාවය සැපයීම සඳහා මගී අවසරපත්‍ර ප්‍රසම්පාදනය කිරීම
ඌව පළාත තුළ පුද්ගලික බස්රථ මඟින්, මගී සේවා සැපයීමට යෝජිත නව මා ර්ගවලට සහ දැනට සේවා සපයන මා ර්ගවල ධාවනය ඉවත්වී ව ර්ෂය ඉක්මවූ බලපත්‍ර නැවත නිකුත් කිරීම පිණිස ටෙන්ඩර කැඳවනු ලැබේ. මාර්ග පිළිබඳ විස්තර ද, එක් එක් මා ර්ගවලට අදාල අවම ලංසුව ද වෙන් වෙන් වශයෙන් පහත සඳහන් කර ඇත.
Continue Reading →
JAN
2023
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ රියදුරු පුහුණු පාසල සඳහා Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ ලියාපදිංචි කළ වෑන් රථයක් මිළ දී ගැනීම
Continue Reading →
JAN
2023
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම
Posted by:
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 වසර පහක් සඳහා බදු දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.
උපදෙස් හා අයදුම්පත්‍ර භාගත කරන්න
Continue Reading →
JAN
2023
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ රියදුරු පුහුණු පාසල සඳහා
Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ
ලියාපදිංචි කළ වෑන් රථයක් මිළ දී ගැනීම
DEC
2022
ඌව පළාත් කෘෂිකර්ම, වාරි මාර්ග, සත්ව නිෂ්පාදන හා
මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය
2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඌව පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රාදේශීය ආයතන 09 ක් සඳහා 2023 වර්ෂයේ භාණ්ඩ හා සේවා සැපයීම පිණිස සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැදවනු ලැබේ.
NOV
2022
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් කිතුල්කොටේ සංචාරක පහසුකම් මධ්‍යස්ථානයේ ආපන ශාලාව සහ බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති
කඩ කාමර අංක 01 බදු දීම.
- කිතුල්කොටේ සංචාරක පහසුකම් මධ්‍යස්ථානයේ ආපන ශාලාව
- බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01
Continue Reading →
NOV
2022
පුරප්පාඩුව පවතින මොණරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා අයදුම්පත් කැඳවීම
Continue Reading →JUN
2022
- බුද්ධම බස් නැවතුම්පල භූමියේ ඉදිකර ඇති කඩ කාමර බදුදීම Download
- තිකුල්කොටේ සංචාරක මධ්‍යස්ථානයේ ආපන ශාලාව බදුදීම Download
DEC
2021



