Tenders / Bids

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල
භුමියේ ඉදිකර ඇති  කඩ කාමර අංක 01 බදු දීම

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත්  බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති  කඩ කාමර අංක 01 වසර පහක් සඳහා බදු දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.

ලංසු ලේඛණ 2023.01.25 දින සිට 2023.02.27 දින ප.ව.9.00 සිට ප.ව.2.00 ක් රාජකාරි වේලාවන් තුළ දී ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරි ප්‍රධාන කාර්යාලයෙන්ද නැතහොත් www.up.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැක.

නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකකින් ...

Continue Reading →
0
ඌව පළාත් සභා සංකීර්ණයේ ආපන ශාලාව බදුදීම 2023 – 2024 වර්ෂය

ඌව පළාත් සභාව

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය

 ප්‍රසම්පාදන දැන්වීමයි

ඌව පළාත් සභා සංකීර්ණයේ ආපන ශාලාව බදුදීම 2023 – 2024 වර්ෂය




 

 

Continue Reading →
0
කාලසටහන් අවශ්‍යතාවය සැපයීම සඳහා මගී අවසරපත්‍ර ප්‍රසම්පාදනය කිරීම

කාලසටහන් අවශ්‍යතාවය සැපයීම සඳහා මගී අවසරපත්‍ර ප්‍රසම්පාදනය කිරීම

ඌව පළාත තුළ පුද්ගලික බස්රථ මඟින්, මගී සේවා සැපයීමට යෝජිත නව මා ර්ගවලට සහ දැනට සේවා සපයන මා ර්ගවල ධාවනය ඉවත්වී ව ර්ෂය ඉක්මවූ බලපත්‍ර නැවත නිකුත් කිරීම පිණිස ටෙන්ඩර කැඳවනු ලැබේ. මාර්ග පිළිබඳ විස්තර ද, එක් එක් මා ර්ගවලට අදාල අවම ලංසුව ද වෙන් වෙන් වශයෙන් පහත සඳහන් කර ඇත.

තොරතුරු භාගත කරන්න

 

 

Continue Reading →
0
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය ප්‍රසම්පාදන දැන්වීමයි මිළ ගණන් කැඳවීම 2023

 

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ  රියදුරු පුහුණු පාසල සඳහා Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ ලියාපදිංචි කළ වෑන් රථයක් මිළ දී ගැනීම

 

 

Continue Reading →
0
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත්  බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති  කඩ කාමර අංක 01 වසර පහක් සඳහා බදු දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.

 

උපදෙස් හා අයදුම්පත්‍ර භාගත කරන්න

 

 

Continue Reading →
0
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ රියදුරු පුහුණු පාසල සඳහා Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ ලියාපදිංචි කළ වෑන් රථයක් මිළ දී ගැනීම

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ  රියදුරු පුහුණු පාසල සඳහා
Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ
ලියාපදිංචි කළ වෑන් රථයක් මිළ දී ගැනීම

පුවත් පත් දැන්වීම භාගත කරන්න

Application and Details

Continue Reading →
0
ඌව පළාත් සභා සංකීර්ණය හා ඉල්ලීම් කළ අනිකුත් ආයතන සඳහා ආරක්ෂක සේවා සැපයීම – 2023 වර්ෂය

ඌව පළාත් සභා සංකීර්ණය හා ඉල්ලීම් කළ අනිකුත් ආයතන සඳහා ආරක්ෂක සේවා සැපයීම

2023 වර්ෂය


Continue Reading →
0
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් කිතුල්කොටේ සංචාරක පහසුකම් මධ්‍යස්ථානයේ ආපන ශාලාව සහ බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් කිතුල්කොටේ සංචාරක පහසුකම් මධ්‍යස්ථානයේ ආපන ශාලාව සහ බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති
කඩ කාමර අංක 01 බදු දීම.

 

Continue Reading →
0
2022-2023 වර්ෂය වෙනුවෙන් ඌව පළාත් සභා ආපන ශාලාව බදු දීම

2022-2023 වර්ෂය වෙනුවෙන් ඌව පළාත් සභා ආපන ශාලාව බදු දීම

Continue Reading →
0
ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රසම්පාදන දැන්වීම්
  • බුද්ධම බස් නැවතුම්පල භූමියේ ඉදිකර ඇති කඩ කාමර බදුදීම Download
  • තිකුල්කොටේ සංචාරක මධ්‍යස්ථානයේ ආපන ශාලාව බදුදීම Download
Continue Reading →
0
Page 2 of 4 1234