නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වී නැවත රාජකාරි පටන් ගන්නා පළමු දිනයේදී ප්‍රසම්පාදන තීරණ දැනුම් දෙනු ලැබේ.
වැඩිදුර විස්තර සඳහා : 070 265 2795 අමතන්න
ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති විසින් ඌව පළාත් සභා සංකීර්ණය හා ඌව පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා පවිත්‍රතා සේවාව ලබාගැනීම වෙනුවෙන් අවම වශයෙන් වසර තුනක (03) පළපුරුද්දක් ඇත්තාවූ ආයතන වලින් මිල ගණන් ...
Continue Reading →JUL
2021



