ලුණුගල ප්‍රාදේශීය සභාවට නව පරිපාලන ගොඩනැගිල්ලක්

Posted by:

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පළාත් පාලන ආයතන වැඩිදියුණුකිරීමේ සංකල්පය අනුව ආසියානු සංවර්ධන බැංකුවේ පුරනැගුම ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද ලුණුගල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත්ත කිරීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා අතින් ඊයේ (12) සිදුවිය.

මෙම නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හා බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා පුරනැගුම ව්‍යාපෘතිය මගින් පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් ...

Continue Reading →
0
ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය

Posted by:

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය නිමිත්තෙන් බදුල්ල නගරය ආශ්‍රිත රාජ්‍ය ආයතන අතර පැවති වොලිබෝල් තරගාවලියේ ශූරතාවය ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට හිමිවූ අතර අනුශූරතාවය ඌව පළාත් මාර්ග අමාත්‍යාංශයට හිමිවිය.

ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කල රාජ්‍ය ආයතන අතර වොලිබෝල් තරගාවලිය බදුල්ල පාපාන්දු ක්‍රීඩාංගනයේදී 07දින දවස පුරා පැවති අතර රාජ්‍ය ආයතන අටක් නියෝජනය කරමින් වොලිබෝල් කණ්ඩායම් තරග ...

Continue Reading →
0
ඩෙංගු මර්ධන වැඩසටහන

Posted by:

බදුල් ල නගරය අවට ඩෙංගු මදුරුවන් සීඝ්‍රයෙන් බෝවීම නිසා එය වැලැක්වීමට අද ප්‍රෙද්ශයේ සියළුම නිවාස පරික්ෂාකර නීත්‍යානුකුලව කටයුතු ...

Continue Reading →
0
බදුල්ල නගරයේ උමං මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගෙන් උපහාර

Posted by:

ඌව පළාතේ ප්‍රථම හා ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද සිව්වන උමං මාර්ගය, බදුල්ල නගරයේ ඉදිකර ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් ඌව පළාත් සභාවේ හා පළාත් පාලන ආයතන වෙත ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගෙන් උපහාර

Continue Reading →
0
ඌව පළාතේ ප්‍රථම හා දිවයිනේ සිව්වන උමං මාර්ගය සහ භුගත වෙළද සංකීර්ණය

Posted by:

ඌව පළාතේ ප්‍රථම හා දිවයිනේ සිව්වන උමං මාර්ගය සහ භුගත වෙළද සංකීර්ණය බදුල්ල නගරයේ ඉදිකර ජනතා අයිතියට පත්කිරීම 15දින සිදුවිය. බදුල්ල නගරයේ නිතර පැවති මගී තදබදයට විසදුමක් ලෙස ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිට මාර්ගය හරහා මාරුවීමට උමං මාර්ගය ඉදිකර තිබේ.
ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ සංකල්පයකට අනුව ඉදිකල ඌවේ ප්‍රථම උමං මාර්ගය සහ භුගත වෙළද සංකීර්ණය ඉදිකිරීමට ඌව පළාත් සභාව ...

Continue Reading →
0
පරිසර සංරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ පාගමන

Posted by:

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යංශය ඌව
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ,ඌවපළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ බණ්ඩාරවෙල කළාපයේ පාසල් එක්ව සංවිධානය
කරනු ලැබූ පරිසර සංරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ පාගමන

Continue Reading →
0
හපුතලේ කහගොල්ල ජල පෝෂක ප්‍රදේශයේ දී කුඹුක් පැල 2000ක් රෝපනය කිරීම

Posted by:

ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිතිකරගෙන ඌව පළාතේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂාකිරීමේ අරමුණික් පැල ලක්ෂයක් රෝපනය කිරීමේ වැඩසටහනක් (08) දින උදෑසන හපුතලේ කහගොල්ල ජල පෝෂක ප්‍රදේශයේදී පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ඌව පළාතේ ජල පෝෂක ප්‍රදේශ හා නාය යෑම් බහුලව සිදුවන ප්‍රදේශ වල ආරක්ෂාව වෙනුවෙන් කුඹුක්, මී, කොස්, තේක්ක, මිල්ල, හදුන්, ඇහැල වැනි ශාක රෝපනය කිරීමට නියමිතය.

හපුතලේ කහගොල්ල ජල පෝෂක ප්‍රදේශයේ දී පැවති උත්සවයේ දී කුඹුක් පැල 2000ක් රෝපනය කිරීම පාසැල් සිසු සිසුවියන් අතින් සිදුවිය.

Continue Reading →
0
රැකියා විරහිත උපාධි හා ඩිප්ලෝමාධාරීන් 334කට ගුරු පත්වීම්

Posted by:

ජනපති දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඌව පළාතේ අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ අරමුණින් රැකියා විරහිත උපාධි හා ඩිප්ලෝමාධාරීන් 334කට ගුරු පත්වීම් ප්‍රධානය ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතින් (08) සිදුවිය.

ඌව පළාතේ ගණිත උපාධිය සමත් 67 දෙනෙකුට සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 267 කට පත්වීම් ප්‍රධානය එහිදී සිදුවිය.

පාසල් පාදක ක්‍රමය යටතේ ඌව පළාතේ අති දුෂ්කර පාසල්වල වසර 5ක අනිවාර්ය සේවය සදහා මෙම ගුරුවරුන් යොදවා තිබේ.

පළාතේ පැවති ගණිත ඉංග්‍රීසි ගුරු හිගයට මෙම පත්වීම් වලින් විසදුම් ලැබී ඇත.

ඌව පළාත් ...

Continue Reading →
0
Page 13 of 16 «...101112131415...»