ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියෙහි නිළ ගීතය නිර්මාණය සඳහා මිළ ගණන් කැඳවනු ලැබේ.
ඒ අනුව පද රචනය , තනු නිර්මාණය , ගායනය හා රූප රචනය සඳහා ලංසු ලේඛණ 2025.05.05 දින සිට 2025.05.26 දින ප.ව.9.00 සිට ප.ව.2.00 ක් රාජකාරි වේලාවන් තුළ දී ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරි ප්‍රධාන කාර්යාලයෙන්ද නැතහොත් www.up.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැක.
නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකකින් යුතුව ප්‍රසම්පාදන කමිටුව වෙත 2025.05.26 වන දින ප.ව.2.00 ට පෙර ඉදිරිපත් කළ යුතු අතර එදින ...
Continue Reading →MAY
2025