ඌව පළාත් සභාවේ
දැක්ම

ඌව අභීයෝගයෙන් අභිමානයට

ඌව පළාත් සභාවේ
මෙහෙවර

ඌව පළාත තුළ පවත්නා බාහිර වශයෙන් ලබ ගන්නා සීමිත සම්පත් ප්‍රශස්ත ලෙස යොදවා ඌව පළාතේ ජනතාවගේ ආර්ථික, සමාජීය, ශාරීරික හා මානසික සංවර්ධනය ඇති කරලීම තුළින් ඔවුන්ගේ ජීවන මට්ටම් ඉහළ නැංවීම හා අනෝන්‍ය විශ්වාසය හා සාමකාමී බව  ප්‍රවර්ධනය කිරීම ඌව පළාත් සභාවේ මෙහෙවර වේ.