
ඌව පළාත් සභාව
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය
ඌව පළාත් සභා සංකීර්ණයේ ආපන ශාලාව බදුදීම
- නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති වන ම විසින් 2026.09.01 සිට 2027.31 දින දක්වා එක් වර්ෂයක කාල සීමාවකට එකී ආපන ශාලාව බදු දීම සඳහා අදාල ක්ෂේත්‍රයේ ව්‍යාපාර නාම ලියාපදිංචිය යටතේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් හෝ ආයතන වලින් මිල ගණන් කැඳවනු ලැබේ.
- වැඩි විස්තර හා කොන්දේසි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ දුරකථන අංක 055-2229393 අමතා හෝ cs.up.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
- ප්‍රසම්පාදනය පිළිබඳව අවසාන තීරණය ප්‍රසම්පාදන මණ්ඩලය සතු වේ.
වැඩි විස්තර හා කොන්දේසි නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ දුරකථන අංක 055-2229393 අමතා හෝ www.cs.up.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
- දැන්වීම
- ඌව පළාත් සභා ආපන ශාලාව වෙත ලබාදී ඇති භාණ්ඩ හා උපකරණ
- ආහාර වට්ටෝරුව 2026-2027 මුල් පිටපත
- ආහාර වට්ටෝරුව 2026-2027 අනු පිටපත
- ලංසු ලේඛනය – මුල් පිටපත
- ලංසු ලේඛනය – අනු පිටපත
13
JUL
2026
JUL
2026
0
