ඌවේ ඉඩම් අයිතිය නොමැති අය සදහා ඔප්පු 10000ක්

Posted by:

ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඌව පළාතේ ඉඩමක අයිතිය නොමැති 10000ක් දෙනා සදහා ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ වැඩසටහන යටතේ (08) දින බණ්ඩාරවෙල නගරසභා ශ්‍රවනාගාරයේ දී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමන් ඇතුඵ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් සිදුවිය.

”උපන් බිමේ උරුමය ඌව වෙල්ලස්සට” යන සංකල්පය යටතේ මෙතෙක් ඌවේ ඉඩමක ස්ථිර අයිතිය නොමැතිව සිටි ජනවතාවට දීමනා පත්‍ර හා බලපත්‍ර බෙදාදීම මෙහිදී සිදුවිය.

බණ්ඩාරවෙල, හපුතලේ, හල්දුම්මුල්ල, ඌවවරණගම, වැලිමඩ, හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල පවුල් 10000 සදහා මෙම ඉඩම් ඔප්පු ලබාදෙන ලදී.

ඌව පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව ...

Continue Reading →
0
ඌව පළාත් රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා අයදුම්පත් කැඳවීම

Posted by:

ඌව පළාත් රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා අයදුම්පත් කැඳවීම 2016

Continue Reading →
0
Page 14 of 16 «...101213141516