ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 වසර පහක් සඳහා බදු දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.
උපදෙස් හා අයදුම්පත්‍ර භාගත කරන්න
Continue Reading →
JAN
2023
Posted by:
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 වසර පහක් සඳහා බදු දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.
උපදෙස් හා අයදුම්පත්‍ර භාගත කරන්න
Continue Reading →
Continue Reading →
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ රියදුරු පුහුණු පාසල සඳහා
Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ
ලියාපදිංචි කළ වෑන් රථයක් මිළ දී ගැනීම
ඌව පළාත් කෘෂිකර්ම, වාරි මාර්ග, සත්ව නිෂ්පාදන හා
මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය
2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඌව පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රාදේශීය ආයතන 09 ක් සඳහා 2023 වර්ෂයේ භාණ්ඩ හා සේවා සැපයීම පිණිස සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැදවනු ලැබේ.
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් කිතුල්කොටේ සංචාරක පහසුකම් මධ්‍යස්ථානයේ ආපන ශාලාව සහ බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති
කඩ කාමර අංක 01 බදු දීම.
Continue Reading →
පුරප්පාඩුව පවතින මොණරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා අයදුම්පත් කැඳවීම
Continue Reading →