ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය නිමිත්තෙන් බදුල්ල නගරය ආශ්‍රිත රාජ්‍ය ආයතන අතර පැවති වොලිබෝල් තරගාවලියේ ශූරතාවය ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට හිමිවූ අතර අනුශූරතාවය ඌව පළාත් මාර්ග අමාත්‍යාංශයට හිමිවිය.

ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කල රාජ්‍ය ආයතන අතර වොලිබෝල් තරගාවලිය බදුල්ල පාපාන්දු ක්‍රීඩාංගනයේදී 07දින දවස පුරා පැවති අතර රාජ්‍ය ආයතන අටක් නියෝජනය කරමින් වොලිබෝල් කණ්ඩායම් තරග සදහා ...
FEB
2017


බදුල්

ල නගරය අවට ඩෙංගු මදුරුවන් සීඝ්‍රයෙන් බෝවීම නිසා එය වැලැක්වීමට අද ප්‍රෙද්ශයේ සියළුම නිවාස පරික්ෂාකර නීත්‍යානුකුලව කටයුතු කිරීමට ...
ඌව පළාතේ ප්‍රථම හා ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද සිව්වන උමං මාර්ගය, බදුල්ල නගරයේ ඉදිකර ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් ඌව පළාත් සභාවේ හා පළාත් පාලන ආයතන වෙත ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගෙන් උපහාර



ඌව පළාතේ ප්‍රථම හා දිවයිනේ සිව්වන උමං මාර්ගය සහ භුගත වෙළද සංකීර්ණය බදුල්ල නගරයේ ඉදිකර ජනතා අයිතියට පත්කිරීම 15දින සිදුවිය. බදුල්ල නගරයේ නිතර පැවති මගී තදබදයට විසදුමක් ලෙස ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිට මාර්ගය හරහා මාරුවීමට උමං මාර්ගය ඉදිකර තිබේ.





