News

බඩල්කුඹුර මාලිගාතැන්න මහා විද්‍යාලය විවෘත විය

පාසල් වල භෞතික සම්පත් සංවර්ධනය කර සිසු දරුවන්ට නිසි අධ්‍යපනයක් ලබාදීමේ මුලික අරමුණ ඇතිව “ලගම පාසල හොදම පාසල” ව්‍යාපෘතිය යටතේ ලංකාවේ ඉදිකල මුල්ම ළගම පාසල හොදම පාසල වන බඩල්කුඹුර මාලිගාතැන්න මහා විද්‍යාලය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා අතින් ඊයේ (23) සිදුවිය.

2016 අයවැය යෝජනා යටතේ ළගම පාසල හොදම පාසල සංකල්පය අනුව ඌවේ පාසල් වල ව්‍යපෘති 1600ක් සදහා රුපියල් මිලියන ...

Continue Reading →
0
බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවට අලුතින් උප කාර්යාලයක්

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පළාත් පාලන ආයතන වැඩි දියුණුකිරීමේ සංකල්පය අනුව ආසියානු සංවර්ධන බැංකුවේ පුරනැගුම ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ උප කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීම ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් 14දින සිදුවිය.

මෙම නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා පුරනැගුම ව්‍යාපෘතිය මගින් පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 250 ක මුදලක් ...

Continue Reading →
0
ලුණුගල පල්ලේකිරුව අති දුෂ්කර ගම්මානයට මිලියන 40ක වියදමින් විදුලිය

1818 වෙල්ලස්ස කැරැල්ලේදී තම ජීවිත ආරක්ෂාවට සැගවී සිටීමට පැමිණ ජනාවාස හදාගත් මුතුන්මිත්තන්ගෙන් පැවත එන පරම්පාරාවක් ජීවත්වන ලුණුගල පල්ලේකිරුව අති දුෂ්කර ගම්මානයට ප්‍රථම වරට විදුලිය ලබාදීම ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා අතින් ඊයේ (14) සිදුවිය.

පල්ලේකිරුව අති දුෂ්කර ගම්මානයට විදුලිය ලබාදීම සදහා ට්‍රාන්ස්ෆෝමර් තුනක් සවිකර කිලෝමීටර් 20 පමණ දුරක් විදුලි රැහැන් ඇද ගමට විදුලිය ලබාගැනීමට රුපියල් මිලියන 40ක ...

Continue Reading →
0
ලුණුගල ප්‍රාදේශීය සභාවට නව පරිපාලන ගොඩනැගිල්ලක්

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පළාත් පාලන ආයතන වැඩිදියුණුකිරීමේ සංකල්පය අනුව ආසියානු සංවර්ධන බැංකුවේ පුරනැගුම ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද ලුණුගල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත්ත කිරීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා අතින් ඊයේ (12) සිදුවිය.

මෙම නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හා බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා පුරනැගුම ව්‍යාපෘතිය මගින් පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් මිලියන ...

Continue Reading →
0
ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය නිමිත්තෙන් බදුල්ල නගරය ආශ්‍රිත රාජ්‍ය ආයතන අතර පැවති වොලිබෝල් තරගාවලියේ ශූරතාවය ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට හිමිවූ අතර අනුශූරතාවය ඌව පළාත් මාර්ග අමාත්‍යාංශයට හිමිවිය.

ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කල රාජ්‍ය ආයතන අතර වොලිබෝල් තරගාවලිය බදුල්ල පාපාන්දු ක්‍රීඩාංගනයේදී 07දින දවස පුරා පැවති අතර රාජ්‍ය ආයතන අටක් නියෝජනය කරමින් වොලිබෝල් කණ්ඩායම් තරග සදහා ...

Continue Reading →
0
බදුල්ල නගරයේ උමං මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගෙන් උපහාර

ඌව පළාතේ ප්‍රථම හා ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද සිව්වන උමං මාර්ගය, බදුල්ල නගරයේ ඉදිකර ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් ඌව පළාත් සභාවේ හා පළාත් පාලන ආයතන වෙත ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගෙන් උපහාර

Continue Reading →

0
ඌව පළාතේ ප්‍රථම හා දිවයිනේ සිව්වන උමං මාර්ගය සහ භුගත වෙළද සංකීර්ණය

ඌව පළාතේ ප්‍රථම හා දිවයිනේ සිව්වන උමං මාර්ගය සහ භුගත වෙළද සංකීර්ණය බදුල්ල නගරයේ ඉදිකර ජනතා අයිතියට පත්කිරීම 15දින සිදුවිය. බදුල්ල නගරයේ නිතර පැවති මගී තදබදයට විසදුමක් ලෙස ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිට මාර්ගය හරහා මාරුවීමට උමං මාර්ගය ඉදිකර තිබේ.
ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ සංකල්පයකට අනුව ඉදිකල ඌවේ ප්‍රථම උමං මාර්ගය සහ භුගත වෙළද සංකීර්ණය ඉදිකිරීමට ඌව පළාත් සභාව හා ...

Continue Reading →
0
පරිසර සංරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ පාගමන

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යංශය ඌව
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ,ඌවපළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ බණ්ඩාරවෙල කළාපයේ පාසල් එක්ව සංවිධානය
කරනු ලැබූ පරිසර සංරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ පාගමන

Continue Reading →
0
Page 7 of 8 «...45678