දශක තුනකට අධික කාලයක් මව්බිම වසා ඇවිළුණු යුධ ගිණිදැල් නිවාදමා සාමයේ අරුණළු උදාකරලීමට සිය ජීවිත පුජාවෙන්,ලෙයින් හා දහදියෙන් ජීවිත කැප කළ ඌවේ රණවිරුවන්ට උපහාර පිදීමේ සැමරුම් උත්සවය
Continue Reading →
MAY
2017
Posted by:
දශක තුනකට අධික කාලයක් මව්බිම වසා ඇවිළුණු යුධ ගිණිදැල් නිවාදමා සාමයේ අරුණළු උදාකරලීමට සිය ජීවිත පුජාවෙන්,ලෙයින් හා දහදියෙන් ජීවිත කැප කළ ඌවේ රණවිරුවන්ට උපහාර පිදීමේ සැමරුම් උත්සවය
Continue Reading →
Posted by:
33 වන ප්‍රධාන අමාත්‍ය සමුළුව හබරණ Cinnamon Lodge හෝටලයේදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 2017.05.06

ජාතික සංහිදියාව තුලින් සහෝදර පාසල් සංකල්ප ඇතිකිරීමේ අරමුණින් 2017.04.28 වන දින පස්සර පැල්ගහතැන්න පුහුණු ආයතනයේ දි ඌව, දකුණ, නැගෙනහිර පළාත් වල අධ්‍යපන නිළධාරීන් සමග පැවැත්වු වැඩසටහන

ඌව පළාතේ 2016 වර්ෂයේ අ.පො.ස. උ/පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් සිසු සිසුවියන් 120 දෙනෙකු ඇගයීම හා ඔවුන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම24 දින ඌව පළාත් සභා ශ්‍රවනාගාරයේ දී සිදුවිය.
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෑම වර්ෂයකදීම මෙම ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන සංවිධානය කරන අතර මේ වර්ෂයේදී බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්ක දෙකෙන් අංශ හයෙන්ම විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ප්‍රථම දසදෙනා තෝරාගෙන 120 දෙනෙකු වෙනුවෙන් වර්ෂයක් සදහා රුපියල් ලක්ෂ 12ක මුදල් ශිෂ්‍යත්ව ලබාදීම සිදුකරන ලදී.
ඔවුන්ට ලබාදෙන මෙම රුපියල් 10000 මුදල් ශිෂ්‍යත්වය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ...
Posted by:
2016 වර්ෂයේ ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වී ඉන් ජයග්‍රාහණයන් ලබාගනිමින් ඌව පළාතට කීර්තියක් අත්කරදුන් පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 දෙනෙකු ඇගයීමට ලක්කල ‘’ක්‍රීඩා වර්ණ ප්‍රධානය’’ වැල්ලවාය වරුණගම යුධ හමුදා කදවුරේ පිහිණුම් තටාකාංගන භූම්යේ දී පසුගියදා පැවැත්විය.


Posted by:

ඌව වෙල්ලස්ස ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනා බලපත්‍ර දසදහසක් ලබා දීමේ දෙරණාභිෂේක මහෝත්සවය 2017 මාර්තු මස 13 වන දින වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.
පාසල් වල භෞතික සම්පත් සංවර්ධනය කර සිසු දරුවන්ට නිසි අධ්‍යපනයක් ලබාදීමේ මුලික අරමුණ ඇතිව “ලගම පාසල හොදම පාසල” ව්‍යාපෘතිය යටතේ ලංකාවේ ඉදිකල මුල්ම ළගම පාසල හොදම පාසල වන බඩල්කුඹුර මාලිගාතැන්න මහා විද්‍යාලය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා අතින් ඊයේ (23) සිදුවිය.
2016 අයවැය යෝජනා යටතේ ළගම පාසල හොදම පාසල සංකල්පය අනුව ඌවේ පාසල් වල ව්‍යපෘති 1600ක් සදහා රුපියල් ...
Continue Reading →
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පළාත් පාලන ආයතන වැඩි දියුණුකිරීමේ සංකල්පය අනුව ආසියානු සංවර්ධන බැංකුවේ පුරනැගුම ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ උප කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීම ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් 14දින සිදුවිය.
මෙම නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා පුරනැගුම ව්‍යාපෘතිය මගින් පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 250 ක ...
Continue Reading →
1818 වෙල්ලස්ස කැරැල්ලේදී තම ජීවිත ආරක්ෂාවට සැගවී සිටීමට පැමිණ ජනාවාස හදාගත් මුතුන්මිත්තන්ගෙන් පැවත එන පරම්පාරාවක් ජීවත්වන ලුණුගල පල්ලේකිරුව අති දුෂ්කර ගම්මානයට ප්‍රථම වරට විදුලිය ලබාදීම ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා අතින් ඊයේ (14) සිදුවිය.
පල්ලේකිරුව අති දුෂ්කර ගම්මානයට විදුලිය ලබාදීම සදහා ට්‍රාන්ස්ෆෝමර් තුනක් සවිකර කිලෝමීටර් 20 පමණ දුරක් විදුලි රැහැන් ඇද ගමට විදුලිය ලබාගැනීමට රුපියල් මිලියන ...
Continue Reading →
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පළාත් පාලන ආයතන වැඩිදියුණුකිරීමේ සංකල්පය අනුව ආසියානු සංවර්ධන බැංකුවේ පුරනැගුම ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද ලුණුගල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත්ත කිරීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා අතින් ඊයේ (12) සිදුවිය.
මෙම නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හා බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා පුරනැගුම ව්‍යාපෘතිය මගින් පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් ...
Continue Reading →