ප්‍රසම්පාදන දැන්වීම
ආරක්ෂක සේවා ලබා ගැනීම සඳහා මිළ ගණන් කැඳවීම – 2024
NOV
2023
ලංසුකරුවන්ට උපදෙස් හා ප්‍රසම්පාදන කොන්දේසි
ඌව පළාතේ ප්‍රධාන ලේකම් කාර්යාලය
ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින රෝහල් හා ආයතනවල
ආයතන ප්‍රධානීන් පත් කිරිම සඳහා අයදුම්පත් කැඳවීම
ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයුර්වේද රෝහල් හා ආයතනවල ආයතන ප්‍රධානී තනතුර සඳහා සුදුසුකම් ලත් ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ, සේවයේ නියුතු ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ I ශ්‍රේණියේ සහ II ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
Continue Reading →ඌව පළාත් සභාව
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය
බදුල්ල ඌව පළාත් සභා සංකීර්ණය හා පළාත් සභා අනෙකුත් ආයතන සඳහා
පවිත්‍රතා සේවා ලබා ගැනීම සදහා ලංසු කැඳවීම – 2023/2024
ලංසුකරුවන්ට උපදෙස් හා ප්‍රසම්පාදන කොන්දේසි
Continue Reading →
ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බස් නැවතුම්පල වල ස්ථාපිත කර ඇති විද්‍යුත් පුවරු හා රූපවාහිනි යන්ත්‍ර
වසර දෙකක කාලයකට වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා බදුදීම
ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය සතු විද්‍යුත් පුවරු හා රූපවාහිනි යන්ත්‍ර වසර දෙකක කාලයකට වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා බදු ලබා දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.
ලංසු ලේඛණ 2023.04.21 දින සිට 2023.05.24 දින පෙ.ව.9.00 සිට ප.ව.2.00 දක්වා රාජකාරී වේලාන් තුළ දී ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරී ප්‍රධාන කාර්යාලයෙන් ද නැතහොත් www.gov.lkවෙබ් අඩවියෙන්ද ලබා ...
Continue Reading →ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල
භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 වසර පහක් සඳහා බදු දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.
ලංසු ලේඛණ 2023.01.25 දින සිට 2023.02.27 දින ප.ව.9.00 සිට ප.ව.2.00 ක් රාජකාරි වේලාවන් තුළ දී ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරි ප්‍රධාන කාර්යාලයෙන්ද නැතහොත් www.up.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැක.
නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකකින් ...
Continue Reading →ඌව පළාත් සභාව
Continue Reading →
ඌව පළාත තුළ පුද්ගලික බස්රථ මඟින්, මගී සේවා සැපයීමට යෝජිත නව මා ර්ගවලට සහ දැනට සේවා සපයන මා ර්ගවල ධාවනය ඉවත්වී ව ර්ෂය ඉක්මවූ බලපත්‍ර නැවත නිකුත් කිරීම පිණිස ටෙන්ඩර කැඳවනු ලැබේ. මාර්ග පිළිබඳ විස්තර ද, එක් එක් මා ර්ගවලට අදාල අවම ලංසුව ද වෙන් වෙන් වශයෙන් පහත සඳහන් කර ඇත.
Continue Reading →
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ රියදුරු පුහුණු පාසල සඳහා Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ ලියාපදිංචි කළ වෑන් රථයක් මිළ දී ගැනීම
Continue Reading →