බඩඉරිඟු බීජ හා මිරිස් බීජ මිලදී ගැනීම – ප්‍රසම්පාදන
Continue Reading →SEP
2024
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පළ
භූමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 හා බිම් මහලේ ඉදිකර ඇති
කඩ කාමරය බදු දීම
ලංසුකරුවන්ට උපදෙස් හා ප්‍රසම්පාදන කොන්දේසි භාගත කරන්න
Continue Reading →
ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියට අයත්
විද්‍යුත් පුවරු හා රූපවාහිනී යන්ත්‍ර වසර දෙකක කාලයකට
වෙළඳ ප්‍රචාරන කටයුතු සඳහා බදුදීම
ලංසුකරුවන්ට උපදෙස් හා ප්‍රසම්පාදන කොන්දේසි භාගත කරන්න
Continue Reading →Posted by:
කාලසටහන් අවශ්‍යතාවය සැපයීම සඳහා මගී අවසරපත්‍ර ටෙන්ඩර් කිරීම
ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය
ඌව පළාත තුළ පුද්ගලික බස්රථ මඟින්, මගී සේවා සැපයීමට යෝජිත නව මාර්ගවලට සහ දැනට සේවා සපයන මාර්ගවල ධාවනය ඉවත්වී වර්ෂය ඉක්මවූ බලපත්‍ර නැවත නිකුත් කිරීම පිණිස ටෙන්ඩර් කැඳවනු ලැබේ. මාර්ග පිළිබඳ විස්තර ද, එක් එක් මාර්ගවලට අදාල අවම ලංසුව ද වෙන් වෙන් වශයෙන් පහත සඳහන් කර ඇත.
වසර දෙකක කාලයකට වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා බදුදීම
අ/අ
වර්ගය
ස්ථාපිත කර ඇති බස් නැවතුම්පල
ඒකක ගණන
මාසික වෙළඳපොළ කුලිය
01
විද්‍යුත් පුවරු
කතරගම
01
රු.38,500.00
02
විද්‍යුත් පුවරු
වැල්ලවාය
01
රු.27,000.00
03
විද්‍යුත් ...
Posted by:
ප්‍රසම්පාදන දැන්වීමයි
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 වසර පහක් සඳහා බදු දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.
ලංසු ලේඛණ 2024.04.18 දින සිට 2024.05.10 දින ප.ව.9.00 සිට ප.ව.2.00 ක් රාජකාරි වේලාවන් තුළ දී ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරි ප්‍රධාන කාර්යාලයෙන්ද නැතහොත් www.up.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැක.
නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු ...
Continue Reading →ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සාමාන්‍යාධිකාරිතුමාගේ ප්‍රයෝජනය සඳහා
බදු පදනම මත කුළී නිවාසයක් ලබා ගැනීම වෙනුවෙන් මිළ ගණන් කැඳවීම.
ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියෙහි සාමාන්‍යාධිකාරිතුමාගේ ප්‍රයෝජනය කිරීම සඳහා බදු පදනම මත කුලී නිවසක් ලබා ගැනීම සඳහා 2024.01.24 දිනට පෙර මිළ ගණන් එම කාර්යාලයට යොමු කරන ලෙස දන්වා සිටිමි.මිළ ගණන් පත් යොමුකිරිමට අවශ්‍ය ලන්සු ආකෘතිපත්‍ර 2024.01.16 වන දින සිට 2024.01.24 දින දක්වා පෙ.ව 9.00 සිට ප.ව 2.00 දක්වා එම කාර්යාලයෙන් ලබා ගත හැකි බවට දන්වා ...
Continue Reading →