දැල් වර්ග මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි.

Posted by:

ලංසු ආරාධනයයි.( IFB )
ඌව පළාත් කෘෂිකර්‌ම දෙපාර්තමේන්තුව.
දැල් වර්ග මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි.

ඌව පළාත් කෘෂිකර්‌ම දෙපාර්තමේන්තුව සඳහා දැල් වර්ග මිලදී ගැනීම සම්බන්ධයෙන් සුදුසු සැපයුම්කරුවකු තෝරා ගැනීමට අදාලව මවිසින් සුදුසුකම්ලත් ලංසුකරුවන් වෙතින් මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ.

වැඩි විස්තර සඳහා ….

0