2025 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම (කෘෂිකර්ම අමාත්‍යාංශය)

Posted by:

ඌව පළාත් කෘෂිකර්ම, වාරි මාර්ග, සත්ව නිෂ්පාදන  හා
මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය
2025 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම

ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය  සහ ඒ යටතේ ඇති ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඌව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රාදේශීය ආයතන 09 ක් සඳහා 2025 වර්ෂයේ භාණ්ඩ හා සේවා සැපයීම පිණිස සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැදවනු ලැබේ.

 

Continue Reading →
0
ලංසු ආරාධනයයි (IFB) ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Posted by:

ලංසු ආරාධනයයි (IFB)
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂි උපකරණ හා කෘෂි යන්ත්‍ර මිළදී ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි.
Continue Reading →
0
මිරිදිය ධීවර හා විසිතුරු මත්ස්‍ය ආම්පන්න මිළදී ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි

Posted by:

මිරිදිය ධීවර හා විසිතුරු මත්ස්‍ය ආම්පන්න මිළදී ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි

Continue Reading →

0
බිබිල බස් නැවතුම් පල භූමියේ පළමු මහලේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම

Posted by:

ප්‍රසම්පාදන දැන්වීමයි

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම් පල භූමියේ පළමු මහලේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම

Continue Reading →

0
බිබිල බස් නැවතුම් පල භූමියේ පළමු මහලේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම

Posted by:

ප්‍රසම්පාදන දැන්වීමයි

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම් පල භූමියේ පළමු මහලේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම

Continue Reading →

0
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පළ භූමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 හා බිම් මහලේ ඉදිකර ඇති කඩ කාමරය බදු දීම

Posted by:

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පළ
භූමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 හා බිම් මහලේ ඉදිකර ඇති
කඩ කාමරය බදු දීම

 

ලංසුකරුවන්ට උපදෙස් හා ප්‍රසම්පාදන කොන්දේසි ​භාගත කරන්න

අයදුම්පත

 

Continue Reading →
0
ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියට අයත් විද්‍යුත් පුවරු හා රූපවාහිනී යන්ත්‍ර වසර දෙකක කාලයකට වෙළඳ ප්‍රචාරන කටයුතු සඳහා බදුදීම

Posted by:

ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියට අයත්
විද්‍යුත් පුවරු හා රූපවාහිනී යන්ත්‍ර වසර දෙකක කාලයකට
වෙළඳ ප්‍රචාරන කටයුතු සඳහා බදුදීම

 

ලංසුකරුවන්ට උපදෙස් හා ප්‍රසම්පාදන කොන්දේසි ​භාගත කරන්න

Continue Reading →
0
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂි උපකරණ, කෘෂි යන්ත්‍ර, පැළ වර්ග හා පරිගණක මිළදී ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීම

Posted by:

ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂි උපකරණ, කෘෂි යන්ත්‍ර, පැළ වර්ග හා පරිගණක මිළදී ගැනීම සඳහා

ප්‍රසම්පාදන දැන්වීම

Continue Reading →

0
Page 2 of 16 12345...»