2025 වර්ෂය සඳහා ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයට හා අනෙකුත් කාර්යාල සඳහා පහත දැක්වෙන මූලාශ්‍ර යටතේ භාණ්ඩ හා සේවා සැපයීමට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සදහා සුදුසුකම් සපුරා ඇති ආයතන වලින් හා පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. 2024.10.24 දින සිට 2024.11.25 දින දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 2.00 දක්වා කාර්යාල වේලාවන් තුළ දී නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයෙන් හෝ www.cs.up.gov.lk වෙබ් අඩවියෙන්, පහත සදහන් එක් එක් අයිතමයක් සදහා ආපසු නොගෙවනු ලබන රු. 1,250.00 ක මුදලක් ගෙවා (මුදල් ඇණවුම් හෝ චෙක්පත් ...
Continue Reading →OCT
2024



