ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ සංකල්පයක් මත පළාත් සභාවේ ප්‍රතිපාදන මගින් ඌවේ පළාත් පාලන දෙපාර්තමේන්තුව හා බදුල්ල මහ නගර සභාව විසින් ඉදිකල රථගාල විවෘත කිරිම හා රාජ්‍ය සේවයේ රැකියා පත්වීම් ප්‍රදානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් 27 දින සිදුවිය.
බදුල්ල නගරයේ සේනානායක පිටියේ ඉදිකල රථගාල සදහා ඌව පළාත් සභාව රුපියල් මිලියන සියයක මු
Continue Reading →
SEP
2017










ජාතික සංහිදියාව තුලින් සහෝදර පාසල් සංකල්ප ඇතිකිරීමේ අරමුණින් 2017.04.28 වන දින පස්සර පැල්ගහතැන්න පුහුණු ආයතනයේ දි ඌව, දකුණ, නැගෙනහිර පළාත් වල අධ්‍යපන නිළධාරීන් සමග පැවැත්වු වැඩසටහන






