ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ හා II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2016(II) (2017) විභාග දිනය 2017-12-09 Download [PDF]
Continue Reading →JUN
2018
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ හා II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2016(II) (2017) විභාග දිනය 2017-12-09 Download [PDF]
Continue Reading →රජයේ පාසල් සදහා ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීම – 2017
යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය සහ ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල මත ඌව පළාතේ පත්වීම් ලැබීම සඳහා තේරී පත්වූ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය
Open Competitive Examination for Recruitment to the post of Co-operative Development Officers Grade III 2017
Results of the Examination held on 23rd December 2017 – Monaragala District Download [PDF]
Results of the Examination held on 23rd December 2017 – Badulla District Download [PDF]
Continue Reading →
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2012(1) 2016 (2017) Download [PDF]
Continue Reading →ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සහකාර සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2014 (11) 2016 Download [PDF]
Continue Reading →ඌව ම
හ ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ මුලිකත්වයෙන් ආරම්භකළ බදුල්ල/හාලිඇල/දෙමෝදර/ඇල්ල/බණ්ඩාරවෙළ ප්‍රදේශවල පවුල් ලක්ෂයකට පානිය ජලය සපයන දෙමෝදර පානිය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් 2017ක් වූ සැප්තැම්බර් මස
27 වන දින සිදුවිය
Continue Reading →
Posted by:
ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ සංකල්පයක් මත පළාත් සභාවේ ප්‍රතිපාදන මගින් ඌවේ පළාත් පාලන දෙපාර්තමේන්තුව හා බදුල්ල මහ නගර සභාව විසින් ඉදිකල රථගාල විවෘත කිරිම හා රාජ්‍ය සේවයේ රැකියා පත්වීම් ප්‍රදානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් 27 දින සිදුවිය.
බදුල්ල නගරයේ සේනානායක පිටියේ ඉදිකල රථගාල සදහා ඌව පළාත් සභාව රුපියල් මිලියන සියයක මු
Continue Reading →
Posted by:
<img class=” wp-image-1706 alignleft” src=”http://www.up.gov.lk/wp-content/uploads/2017/09/21765346_1889765164685081_5501787182404677968_n-300×248.jpg” alt=”” width=”231″ height=”191″ /> <img class=”size-medium wp-image-1705 alignleft” src=”http://www.up.gov.lk/wp-content/uploads/2017/09/21765053_1889765688018362_2792124854360957541_n-300×192.jpg” alt=”” width=”300″ height=”192″ />ඌව පළාත් සභාවේ නව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් පී.බී. විජයරත්න මහතා 2017ක්වූ සැප්තැම්බර් මස 26 වන දින වැඩ භාරගන්නා ලදී.
Continue Reading →Posted by:
ඌව පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගැමිලිය විස්කම් 2017 මනාලියන් දැක්ම, විලාසිතා දැක්ම හා නව නිර්මාණ ප්‍රදර්ශනය බදුල්ල පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.
ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඌව පළාතේ පවත්වාගෙන යනු ලබන ග්‍රාමීය කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථාන වල රූපලාවන්‍ය ශිල්පය හා මැහුම්, ගෙතුම්, අත්කම් ඩිප්ලෝමා පාඨමාලාවන් හදාරා සාර්ථකව නිමකල යෞවනියන් විසින් මෙම මනාලියන් දැක්ම හා නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්වීය.
ඌව පළාතේ යෞවනියන්ට පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් දෙනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවෙන් අනතුරුව තරුණියන්ට ස්වයං රැකියාවක් කරගෙන යාමට ආධාර මුදල්, උපදෙස් හා මගපෙන්වීම ද ලබාදෙනු ලැබේ.
ග්‍රාම සංවර්ධන ...
Continue Reading →