Vacancies

මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය ඌව පළාත – පුරප්පාඩු

ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය

මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය

ඌව පළාත – පුරප්පාඩු

ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ පහත සඳහන් තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීමට සුදුසුකම් ලත් ඌව පළාතේ ස්ථිර පදිංචිකරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

Continue Reading →

0
ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය සහකාර සාමාන්‍යාධිකාරි තනතුර සහ ගණකාධිකාරි තනතුර සඳහා ද්විතීක පදනම මත බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම

ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය
සහකාර සාමාන්‍යාධිකාරි තනතුර සහ ගණකාධිකාරි තනතුර සඳහා
ද්විතීක පදනම මත බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම

Continue Reading →

0
ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින රෝහල් හා ආයතනවල ආයතන ප්‍රධානීන් පත් කිරිම සඳහා අයදුම්පත් කැඳවීම

ඌව පළාතේ ප්‍රධාන ලේකම් කාර්යාලය
ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින රෝහල් හා ආයතනවල
ආයතන ප්‍රධානීන් පත් කිරිම සඳහා අයදුම්පත් කැවීම

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයුර්වේද රෝහල් හා ආයතනවල ආයතන ප්‍රධානී තනතුර සඳහා සුදුසුකම් ලත් ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ, සේවයේ නියුතු ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ I ශ්‍රේණියේ සහ II ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

Continue Reading →
0
ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා බඳවා ගැනීම

ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම්, විදුලිබල හා බලශක්ති, ඉදිකිරීම්,

ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති

ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා බඳවා ගැනීම

 

අයදුම්පත හා විස්තර

 

 

 

Continue Reading →
0
පුරප්පාඩුව පවතින මොණරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා අයදුම්පත් කැඳවීම

පුරප්පාඩුව පවතින මොණරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා අයදුම්පත් කැඳවීම

Continue Reading →
0
ඌව පළාත් සභාවේ පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා පරිපාලන සේවයේ lll ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා අයදුම්පත් කැඳවීම

ඌව පළාත් සභාවේ පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා පරිපාලන සේවයේ lll ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා අයදුම්පත් කැඳවීම

Continue Reading →
0
Page 1 of 2 12