INVITATION FOR BIDS
DEPARTMENT OF LOCAL GOVERNMENT
UVA PROVINCE
Construction of Fourth Floor Foof for Ohiya Training Center New Building
NOV
2025
INVITATION FOR BIDS
DEPARTMENT OF LOCAL GOVERNMENT
UVA PROVINCE
Construction of Fourth Floor Foof for Ohiya Training Center New Building
Posted by:
ඌව පළාත් සභාවට අයත් පහත සඳහන් වාහන ජාතික තරඟකාරී ලංසු කැඳවීම මඟින් විකිණීම පිණිස මිල ගණන් කැඳවනු ලැබේ.(බදු මුඳල් සැලකිල්ලට ගෙන නැවත තක්සේරු කර ඇත)
Continue Reading →ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
කෘෂි උපකරණ, කෘෂි යන්ත්‍ර, පැළ වර්ග, හා බීජ වර්ග මිළදී ගැනීම සඳහා ප්‍රසම්පාදන දැන්වීමයි
බදුල්ල මහා නගර සභාව සඳහා 2025 වර්ෂයේ භාණ්ඩ හා සේවා සැපයීම පිණිස සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැඳවනු ලැබේ.
Continue Reading →ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති විසින් ඌව පළාත් සභා සංකීර්ණය හා ඌව පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා ආරක්ෂක සේවාව ලබාගැනීම වෙනුවෙන් අවම වශයෙන් වසර පහක (05) පළපුරුද්දක් ඇත්තාවූ ආයතන වලින් මිල ගණන් කැඳවනු ලැබේ.
Continue Reading →2025 වර්ෂය සඳහා ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයට හා අනෙකුත් කාර්යාල සඳහා පහත දැක්වෙන මූලාශ්‍ර යටතේ භාණ්ඩ හා සේවා සැපයීමට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සදහා සුදුසුකම් සපුරා ඇති ආයතන වලින් හා පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. 2024.10.24 දින සිට 2024.11.25 දින දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 2.00 දක්වා කාර්යාල වේලාවන් තුළ දී නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයෙන් හෝ www.cs.up.gov.lk වෙබ් අඩවියෙන්, පහත සදහන් එක් එක් අයිතමයක් සදහා ආපසු නොගෙවනු ලබන රු. 1,250.00 ක මුදලක් ගෙවා (මුදල් ඇණවුම් හෝ චෙක්පත් ...
Continue Reading →ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඌව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රාදේශීය ආයතන 09 ක් සඳහා 2025 වර්ෂයේ භාණ්ඩ හා සේවා සැපයීම පිණිස සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැදවනු ලැබේ.