ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බස් නැවතුම්පල වල ස්ථාපිත කර ඇති විද්‍යුත් පුවරු හා රූපවාහිනි යන්ත්‍ර වසර දෙකක කාලයකට වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා බදුදීම

Posted by:

ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බස් නැවතුම්පල වල ස්ථාපිත කර ඇති විද්‍යුත් පුවරු හා රූපවාහිනි යන්ත්‍ර
 වසර දෙකක කාලයකට වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා බදුදීම

ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය සතු  විද්‍යුත් පුවරු හා රූපවාහිනි යන්ත්‍ර වසර දෙකක කාලයකට වෙළඳ ප්‍රචාරණ කටයුතු සඳහා බදු ලබා දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.

ලංසු ලේඛණ 2023.04.21 දින සිට 2023.05.24 දින පෙ.ව.9.00 සිට ප.ව.2.00 දක්වා රාජකාරී වේලාන් තුළ දී ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරී ප්‍රධාන කාර්යාලයෙන් ද නැතහොත් www.gov.lkවෙබ් අඩවියෙන්ද ලබා ...

Continue Reading →
0
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම

Posted by:

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල
භුමියේ ඉදිකර ඇති  කඩ කාමර අංක 01 බදු දීම

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත්  බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති  කඩ කාමර අංක 01 වසර පහක් සඳහා බදු දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.

ලංසු ලේඛණ 2023.01.25 දින සිට 2023.02.27 දින ප.ව.9.00 සිට ප.ව.2.00 ක් රාජකාරි වේලාවන් තුළ දී ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරි ප්‍රධාන කාර්යාලයෙන්ද නැතහොත් www.up.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැක.

නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකකින් ...

Continue Reading →
0
ඌව පළාත් සභා සංකීර්ණයේ ආපන ශාලාව බදුදීම 2023 – 2024 වර්ෂය

Posted by:

ඌව පළාත් සභාව

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය

 ප්‍රසම්පාදන දැන්වීමයි

ඌව පළාත් සභා සංකීර්ණයේ ආපන ශාලාව බදුදීම 2023 – 2024 වර්ෂය




 

 

Continue Reading →
0
කාලසටහන් අවශ්‍යතාවය සැපයීම සඳහා මගී අවසරපත්‍ර ප්‍රසම්පාදනය කිරීම

Posted by:

කාලසටහන් අවශ්‍යතාවය සැපයීම සඳහා මගී අවසරපත්‍ර ප්‍රසම්පාදනය කිරීම

ඌව පළාත තුළ පුද්ගලික බස්රථ මඟින්, මගී සේවා සැපයීමට යෝජිත නව මා ර්ගවලට සහ දැනට සේවා සපයන මා ර්ගවල ධාවනය ඉවත්වී ව ර්ෂය ඉක්මවූ බලපත්‍ර නැවත නිකුත් කිරීම පිණිස ටෙන්ඩර කැඳවනු ලැබේ. මාර්ග පිළිබඳ විස්තර ද, එක් එක් මා ර්ගවලට අදාල අවම ලංසුව ද වෙන් වෙන් වශයෙන් පහත සඳහන් කර ඇත.

තොරතුරු භාගත කරන්න

 

 

Continue Reading →
0
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය ප්‍රසම්පාදන දැන්වීමයි මිළ ගණන් කැඳවීම 2023

Posted by:

 

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ  රියදුරු පුහුණු පාසල සඳහා Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ ලියාපදිංචි කළ වෑන් රථයක් මිළ දී ගැනීම

 

 

Continue Reading →
0
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම

Posted by:

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත්  බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති  කඩ කාමර අංක 01 වසර පහක් සඳහා බදු දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.

 

උපදෙස් හා අයදුම්පත්‍ර භාගත කරන්න

 

 

Continue Reading →
0
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ රියදුරු පුහුණු පාසල සඳහා Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ ලියාපදිංචි කළ වෑන් රථයක් මිළ දී ගැනීම

Posted by:

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ  රියදුරු පුහුණු පාසල සඳහා
Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ
ලියාපදිංචි කළ වෑන් රථයක් මිළ දී ගැනීම

පුවත් පත් දැන්වීම භාගත කරන්න

Application and Details

Continue Reading →
0
ඌව පළාත් සභා සංකීර්ණය හා ඉල්ලීම් කළ අනිකුත් ආයතන සඳහා ආරක්ෂක සේවා සැපයීම – 2023 වර්ෂය

Posted by:

ඌව පළාත් සභා සංකීර්ණය හා ඉල්ලීම් කළ අනිකුත් ආයතන සඳහා ආරක්ෂක සේවා සැපයීම

2023 වර්ෂය


Continue Reading →
0
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් කිතුල්කොටේ සංචාරක පහසුකම් මධ්‍යස්ථානයේ ආපන ශාලාව සහ බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම

Posted by:

ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් කිතුල්කොටේ සංචාරක පහසුකම් මධ්‍යස්ථානයේ ආපන ශාලාව සහ බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති
කඩ කාමර අංක 01 බදු දීම.

 

Continue Reading →
0
2022-2023 වර්ෂය වෙනුවෙන් ඌව පළාත් සභා ආපන ශාලාව බදු දීම

Posted by:

2022-2023 වර්ෂය වෙනුවෙන් ඌව පළාත් සභා ආපන ශාලාව බදු දීම

Continue Reading →
0
Page 4 of 6 «...23456