- බුද්ධම බස් නැවතුම්පල භූමියේ ඉදිකර ඇති කඩ කාමර බදුදීම Download
- තිකුල්කොටේ සංචාරක මධ්‍යස්ථානයේ ආපන ශාලාව බදුදීම Download
DEC
2021
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් වෙනුවෙන් පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් යෝග්‍යතා පුර්ණ සහ සුදුසුකම්ලත් ලංසුකරුවන් වෙතින් පැරෂුට් තවාන් තැටි සැපයීම සඳහා මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ.
ප්‍රසම්පාදන දැන්වීම සංශෝධනය කිරීම
ආරක්ෂක සේවා ලබාගැනීම සදහා මිල ගණන් කැඳවීම – 2021-2022
ඉහත ප්‍රසම්පාදනය වෙනුවෙන් 2021.08.01 දින පළ කරන ලද ප්‍රසම්පාදන දැන්වීමෙහි දිනවකවානු පහත සඳහන් පරිඳි සංශෝධනය කරනු ලැබේ.
සභාපති,
ප්‍රසම්පාදන මණ්ඩලය
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය
ඌව පළාත් සභාව, බදුල්ල.
2021.09.13
නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වී නැවත රාජකාරි පටන් ගන්නා පළමු දිනයේදී ප්‍රසම්පාදන තීරණ දැනුම් දෙනු ලැබේ.
වැඩිදුර විස්තර සඳහා : 070 265 2795 අමතන්න
ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති විසින් ඌව පළාත් සභා සංකීර්ණය හා ඌව පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා පවිත්‍රතා සේවාව ලබාගැනීම වෙනුවෙන් අවම වශයෙන් වසර තුනක (03) පළපුරුද්දක් ඇත්තාවූ ආයතන වලින් මිල ගණන් කැඳවනු ලැබේ.
Download Paper Advertisement – Download PDF
Download ...
Continue Reading →නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වී නැවත රාජකාරි පටන් ගන්නා පළමු දිනයේදී ප්‍රසම්පාදන තීරණ දැනුම් දෙනු ලැබේ.
වැඩිදුර විස්තර සඳහා : 070 265 2795 අමතන්න
ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති විසින් ඌව පළාත් සභා සංකීර්ණය හා ඌව පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා පවිත්‍රතා සේවාව ලබාගැනීම වෙනුවෙන් අවම වශයෙන් වසර තුනක (03) පළපුරුද්දක් ඇත්තාවූ ආයතන වලින් මිල ගණන් ...
Continue Reading →ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඌව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රාදේශිය ආයතන 09 ක් සඳහා 2021 වර්ෂයේ භාණ්ඩ හා සේවා සැපයීම පිණිස සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට සුදුසුකම් ලත් සැපයුම්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැඳවනු ලැබේ.
Continue Reading →සේවාකරුවන්ට උපදෙස් හා ප්‍රසම්පාදන කොන්දේසි
බදුල්ල ඌව පළාත් සභා සංකීර්ණයේ හා ඉල්ලීම් කළ අනෙකුත් ආයතන වල ආරක්ෂක සේවා කටයුතු සදහා
ලංසු කැඳවීම (2020-2021 වර්ෂය සඳහා)
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මොණරාගල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මඟින් ගොවීන් වෙත බෙදා දීම සඳහා
බඩඉරිඟු බීජ කිලෝ ග්‍රෑම් 3500ක් මිලදී ගැනීමට මිල ගණණ් කැඳවනු ලැබේ.
ලංසු පත් 2020.05.11 දින ප:ව: 2.30 දක්වා භාර ගන්නා අතර , සම්පූර්ණ කරන ලද ලංසුපත් 2020.05.11 දින ප:ව: 2.30 ට පෙර ලැබෙන සේ තැපෑල මගින්, විද්‍යුත් තැපෑල මගින් හෝ අතින් ගෙනවිත් බාර දිය යුතුය.
ලංසු අතින් ගෙනවිත් බාර දෙන්නනේ නම් 2020.05.11 දින ප.ව2.30 ට පෙර ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂගේ නිල කාමරයේ තබා ...
Continue Reading →ඌව පළාත් සභාව
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය
බදුල්ල ඌව පළාත් සභා සංකීර්ණය හා පළාත් සභා අනෙකුත් ආයතන සඳහා
පවිත්‍රතා සේවා ලබාගැනීම සදහා ලංසු කැඳවීම – 2020/2021
ලංසුකරුවන්ට උපදෙස් හා ප්‍රසම්පාදන කොන්දේසි
