මිල සැඳහුම් (Shopping) යටතේ භාණ්ඩ හා අනෙකුත් සේවා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම -2022

Posted by:

මිල සැඳහුම් (Shopping) යටතේ භාණ්ඩ හා අනෙකුත් සේවා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම -2022

Continue Reading →
0
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය- බදුල්ල පැරිෂුට් තවාන් තැටි මිලදී ගැනීම

Posted by:

ලංසු ආරාධනයයි
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය- බදුල්ල
පැරිෂුට් තවාන් තැටි මිලදී ගැනීම

ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් වෙනුවෙන් පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් යෝග්‍යතා පුර්ණ සහ සුදුසුකම්ලත් ලංසුකරුවන් වෙතින් පැරෂුට් තවාන් තැටි සැපයීම සඳහා මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ.


භාගත කරන්න

Continue Reading →
0
බදුල්ල ඌව පළාත් සභා සංකීර්ණයේ හා ඉල්ලීම් කළ අනෙකුත් ආයතන වල ආරක්ෂක සේවා කටයුතු (2021-2022 වර්ෂය සඳහා)

Posted by:

ප්‍රසම්පාදන දැන්වීම සංශෝධනය කිරීම

ආරක්ෂක සේවා ලබාගැනීම සදහා මිල ගණන් කැඳවීම – 2021-2022

ඉහත  ප්‍රසම්පාදනය  වෙනුවෙන්  2021.08.01  දින  පළ  කරන  ලද  ප්‍රසම්පාදන  දැන්වීමෙහි  දිනවකවානු  පහත  සඳහන්  පරිඳි  සංශෝධනය  කරනු ලැබේ.

  • ප්‍රසම්පාදන ආකෘති පත්‍ර නිකුත් කිරීම :  09.21  දින   පෙ.ව. 9.00  සිට  ප.ව. 2.30  දක්වා
  • ලංසුපත් ඉදිරිපත් කිරීම : 09.22  ප.ව. 2.30 ට පෙර
  • ලංසුපත් විවෘත කිරීම : 09.22  ප.ව. 2.30 ට
  • මේ සම්බන්ධයෙන් වන අනෙකුත් කොන්දේසි ඒ ආකාරයෙන්ම බල පැවැත් වේ.

 

සභාපති,
ප්‍රසම්පාදන මණ්ඩලය

 

නියෝජ්‍ය  ප්‍රධාන  ලේකම් (පාලන) කාර්යාලය
ඌව පළාත් සභාව,  බදුල්ල.
2021.09.13

 

Continue Reading →

0
පවිත්‍රතා සේවා ලබාගැනීම සදහා මිල ගණන් කැඳවීම – 2021-2022

Posted by:

නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වී නැවත රාජකාරි පටන් ගන්නා පළමු දිනයේදී ප්‍රසම්පාදන තීරණ දැනුම් දෙනු ලැබේ.

වැඩිදුර විස්තර සඳහා : 070 265 2795 අමතන්න

 


ඌව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලයේ ප්‍රසම්පාදන මණ්ඩලයේ සභාපති විසින් ඌව පළාත් සභා සංකීර්ණය හා ඌව පළාත් සභාවේ ඉල්ලීම් කළ අනෙකුත් ආයතන සඳහා පවිත්‍රතා සේවාව ලබාගැනීම ‍වෙනුවෙන් අවම වශයෙන් වසර තුනක (03) පළපුරුද්දක් ඇත්තාවූ ආයතන වලින් මිල ගණන් ...

Continue Reading →
0
2021 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම : ඌව පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය

Posted by:

ඌව පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය

2021 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම

ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඌව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රාදේශිය ආයතන 09 ක් සඳහා 2021 වර්ෂයේ භාණ්ඩ හා සේවා සැපයීම පිණිස සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට සුදුසුකම් ලත් සැපයුම්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැඳවනු ලැබේ.

Download Details

Download Application

Continue Reading →
0
බදුල්ල ඌව පළාත් සභා සංකීර්ණයේ හා ඉල්ලීම් කළ අනෙකුත් ආයතන වල ආරක්ෂක සේවා කටයුතු සදහා ලංසු කැඳවීම (2020-2021 වර්ෂය සඳහා)

Posted by:

සේවාකරුවන්ට උපදෙස් හා ප්‍රසම්පාදන කොන්දේසි
බදුල්ල ඌව පළාත් සභා සංකීර්ණයේ හා ඉල්ලීම් කළ අනෙකුත් ආයතන වල ආරක්ෂක සේවා කටයුතු සදහා
ලංසු කැඳවීම (2020-2021 වර්ෂය සඳහා)

Download PDF (Letter)

Continue Reading →
0
ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බඩ ඉරිගු බීජ මිළදී ගැනීම සදහා මිළ ගණන් කැදවීම

Posted by:


ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මොණරාගල නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මඟින් ගොවීන් වෙත බෙදා දීම සඳහා
බඩඉරිඟු බීජ කිලෝ ග්‍රෑම් 3500ක් මිලදී ගැනීමට මිල ගණණ් කැඳවනු ලැබේ.

ලංසු පත් 2020.05.11 දින ප:ව: 2.30 දක්වා භාර ගන්නා අතර , සම්පූර්ණ කරන ලද ලංසුපත් 2020.05.11 දින ප:ව: 2.30 ට පෙර ලැබෙන සේ තැපෑල මගින්, විද්‍යුත් තැපෑල මගින් හෝ අතින් ගෙනවිත් බාර දිය යුතුය.

ලංසු අතින් ගෙනවිත් බාර දෙන්නනේ නම් 2020.05.11 දින ප.ව2.30 ට පෙර ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂගේ නිල කාමරයේ තබා ...

Continue Reading →
0
Page 5 of 11 «...34567...»