කාර්යාල සේවක සේවයේ වර්ෂික ස්ථාන මාරු 2017 | ලිපිය
Continue Reading →FEB
2017
Posted by:
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පළාත් පාලන ආයතන වැඩිදියුණුකිරීමේ සංකල්පය අනුව ආසියානු සංවර්ධන බැංකුවේ පුරනැගුම ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද ලුණුගල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත්ත කිරීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා අතින් ඊයේ (12) සිදුවිය.
මෙම නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හා බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා පුරනැගුම ව්‍යාපෘතිය මගින් පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් ...
Continue Reading →Posted by:
ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය නිමිත්තෙන් බදුල්ල නගරය ආශ්‍රිත රාජ්‍ය ආයතන අතර පැවති වොලිබෝල් තරගාවලියේ ශූරතාවය ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට හිමිවූ අතර අනුශූරතාවය ඌව පළාත් මාර්ග අමාත්‍යාංශයට හිමිවිය.

ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කල රාජ්‍ය ආයතන අතර වොලිබෝල් තරගාවලිය බදුල්ල පාපාන්දු ක්‍රීඩාංගනයේදී 07දින දවස පුරා පැවති අතර රාජ්‍ය ආයතන අටක් නියෝජනය කරමින් වොලිබෝල් කණ්ඩායම් තරග ...
Absorping to Uva Provincial Council Management Assistant Service Download [PDF]
Continue Reading →Posted by:
බදුල්

ල නගරය අවට ඩෙංගු මදුරුවන් සීඝ්‍රයෙන් බෝවීම නිසා එය වැලැක්වීමට අද ප්‍රෙද්ශයේ සියළුම නිවාස පරික්ෂාකර නීත්‍යානුකුලව කටයුතු ...
ඌව පළාතේ ප්‍රථම හා ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද සිව්වන උමං මාර්ගය, බදුල්ල නගරයේ ඉදිකර ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් ඌව පළාත් සභාවේ හා පළාත් පාලන ආයතන වෙත ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගෙන් උපහාර



ඌව පළාතේ ප්‍රථම හා දිවයිනේ සිව්වන උමං මාර්ගය සහ භුගත වෙළද සංකීර්ණය බදුල්ල නගරයේ ඉදිකර ජනතා අයිතියට පත්කිරීම 15දින සිදුවිය. බදුල්ල නගරයේ නිතර පැවති මගී තදබදයට විසදුමක් ලෙස ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිට මාර්ගය හරහා මාරුවීමට උමං මාර්ගය ඉදිකර තිබේ.
ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ සංකල්පයකට අනුව ඉදිකල ඌවේ ප්‍රථම උමං මාර්ගය සහ භුගත වෙළද සංකීර්ණය ඉදිකිරීමට ඌව පළාත් සභාව ...