ජාතික සංහිදියාව තුලින් සහෝදර පාසල් සංකල්ප ඇතිකිරීමේ අරමුණින් 2017.04.28 වන දින පස්සර පැල්ගහතැන්න පුහුණු ආයතනයේ දි ඌව, දකුණ, නැගෙනහිර පළාත් වල අධ්‍යපන නිළධාරීන් සමග පැවැත්වු වැඩසටහන

MAY
2017
ජාතික සංහිදියාව තුලින් සහෝදර පාසල් සංකල්ප ඇතිකිරීමේ අරමුණින් 2017.04.28 වන දින පස්සර පැල්ගහතැන්න පුහුණු ආයතනයේ දි ඌව, දකුණ, නැගෙනහිර පළාත් වල අධ්‍යපන නිළධාරීන් සමග පැවැත්වු වැඩසටහන

ඌව පළාතේ 2016 වර්ෂයේ අ.පො.ස. උ/පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් සිසු සිසුවියන් 120 දෙනෙකු ඇගයීම හා ඔවුන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම24 දින ඌව පළාත් සභා ශ්‍රවනාගාරයේ දී සිදුවිය.
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෑම වර්ෂයකදීම මෙම ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන සංවිධානය කරන අතර මේ වර්ෂයේදී බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්ක දෙකෙන් අංශ හයෙන්ම විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ප්‍රථම දසදෙනා තෝරාගෙන 120 දෙනෙකු වෙනුවෙන් වර්ෂයක් සදහා රුපියල් ලක්ෂ 12ක මුදල් ශිෂ්‍යත්ව ලබාදීම සිදුකරන ලදී.
ඔවුන්ට ලබාදෙන මෙම රුපියල් 10000 මුදල් ශිෂ්‍යත්වය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ...
Posted by:
2016 වර්ෂයේ ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වී ඉන් ජයග්‍රාහණයන් ලබාගනිමින් ඌව පළාතට කීර්තියක් අත්කරදුන් පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 දෙනෙකු ඇගයීමට ලක්කල ‘’ක්‍රීඩා වර්ණ ප්‍රධානය’’ වැල්ලවාය වරුණගම යුධ හමුදා කදවුරේ පිහිණුම් තටාකාංගන භූම්යේ දී පසුගියදා පැවැත්විය.


Posted by:
International Development Association of the World Bank has agreed to fund the Agriculture Sector Modernization Project in line with a Country Partnership Strategy (CPS) to support small holder farmers to produce competitive and marketable commodities, improve their ability to respond to market requirements, and move towards increased commercialization. The Project implementation period is 05 years and the estimated cost of the project is US$ 58.63 Mn.
Applications are invited to the Provincial Project Management Unit of Uva Province by the Chief ...
Continue Reading →පරිගණක උපාංග හා මෘදුකාංග ස්ථාවර වත්කම් ලේඛණය IAI/2002/02 Download [PDF]
Continue Reading →
Posted by:

ඌව වෙල්ලස්ස ජනතාවට ඉඩම් බලපත්‍ර හා දීමනා බලපත්‍ර දසදහසක් ලබා දීමේ දෙරණාභිෂේක මහෝත්සවය 2017 මාර්තු මස 13 වන දින වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.
Posted by:
Posted by:
පාසල් වල භෞතික සම්පත් සංවර්ධනය කර සිසු දරුවන්ට නිසි අධ්‍යපනයක් ලබාදීමේ මුලික අරමුණ ඇතිව “ලගම පාසල හොදම පාසල” ව්‍යාපෘතිය යටතේ ලංකාවේ ඉදිකල මුල්ම ළගම පාසල හොදම පාසල වන බඩල්කුඹුර මාලිගාතැන්න මහා විද්‍යාලය විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා අතින් ඊයේ (23) සිදුවිය.
2016 අයවැය යෝජනා යටතේ ළගම පාසල හොදම පාසල සංකල්පය අනුව ඌවේ පාසල් වල ව්‍යපෘති 1600ක් සදහා රුපියල් ...
Continue Reading →