2016 ඌව පළාත් යෞවන ප්‍රතිභා සම්මාන උළෙල

Posted by:

2016 ඌව පළාත් යෞවන ප්‍රතිභා සම්මාන උළෙල දෙසැම්බර් 15 දින බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.
පළාත් යෞවන කටයුතු අමාත්‍යාංශය සංවිධානය කල මෙම සම්මාන උළෙලට ඌව පළාත නියෝජනය කරමින් වයස අවුරුදු 35ට අඩු තරුණ තරුණියන් 500ක් පමණ දෙනා අතර ගායනය, නර්ථනය කෙට්කථා, චිත්‍ර, වාදන, කෙටි නාට්‍ය, කථික තරග, ජනකවි, පද්‍ය නිර්මාණ, විසිතුරු භාණ්ඩ නිර්මාණ ආදී තරගවලින්තේරීපත්වූ 165කට කුසලතා සහතික, කුසලාන හා මුදල් ත්‍යාග ප්‍රධානය කිරීම මෙහිදී සිදුවිය.
ඌව පළාත් යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අබේසිංහ හදවලපිටිය මහතා සංවිධානය කර ...

Continue Reading →
0
2017 වාර්ෂික මුදල් ප්‍රකාශය හා විසර්ජන ප්‍රඥප්තිය

Posted by:

2017 වාර්ෂික මුදල් ප්‍රකාශය හා විසර්ජන ප්‍රඥප්තිය වැඩි ජන්ද 28 කින් පෙරේදා (30)රාත්‍රී සභා සම්මතවිය.


ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු දෙදෙනා වන සමන්ත විද්‍යාරත්න සහ ආර්.එම්.ජයවර්ධන යන මහත්වරු දෙදෙනා පමණක් අයවැයට හා විසර්ජන ප්‍රඥ්ප්තියට විරුද්ධව ජන්දය පාවිච්චි කළහ .


වාර්ෂික මුදල් ප්‍රකාශය ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින 28 දා පළාත් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු ඉකුත්දින 3 ක් මුලුල්ලේ අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබද විවාදය පැවැත්විණ.


සභාපති ඒ.එම්. බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විම පැවැත්වුන අතර ජන්ද විමසීම ...

Continue Reading →
0
2015.11.19 දින පල කරන ලද ගැසට් නිවේදනයට අදාළ පාසල් ලේඛනය ( ඌව පළාත් රාජ්‍ය සේවයේ නියතු උපාධිය සුදුසුකමක් නොවන සේවයන් වල නිරත වූ උපාධිධාරින් සඳහා )

Posted by:

2015.11.19 දින පල කරන ලද ගැසට් නිවේදනයට අදාළ පාසල් ලේඛනය ( ඌව පළාත් රාජ්‍ය සේවයේ නියතු උපාධිය සුදුසුකමක් නොවන සේවයන් වල නිරත වූ උපාධිධාරින් සඳහා ) Download [PDF]

Continue Reading →
0
Page 17 of 17 «...101314151617