පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පළාත් පාලන ආයතන වැඩි දියුණුකිරීමේ සංකල්පය අනුව ආසියානු සංවර්ධන බැංකුවේ පුරනැගුම ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ උප කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීම ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අතින් 14දින සිදුවිය.
මෙම නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා පුරනැගුම ව්‍යාපෘතිය මගින් පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 250 ක මුදලක් ...
Continue Reading →FEB
2017



1818 වෙල්ලස්ස කැරැල්ලේදී තම ජීවිත ආරක්ෂාවට සැගවී සිටීමට පැමිණ ජනාවාස හදාගත් මුතුන්මිත්තන්ගෙන් පැවත එන පරම්පාරාවක් ජීවත්වන ලුණුගල පල්ලේකිරුව අති දුෂ්කර ගම්මානයට ප්‍රථම වරට විදුලිය ලබාදීම ඌව පළාත් ගරු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා අතින් ඊයේ (14) සිදුවිය.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පළාත් පාලන ආයතන වැඩිදියුණුකිරීමේ සංකල්පය අනුව ආසියානු සංවර්ධන බැංකුවේ පුරනැගුම ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද ලුණුගල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත්ත කිරීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා අතින් ඊයේ (12) සිදුවිය.
