
ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය
සහකාර සාමාන්‍යාධිකාරි තනතුර සහ ගණකාධිකාරි තනතුර සඳහා
ද්විතීක පදනම මත බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම
NOV
2023

ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය
සහකාර සාමාන්‍යාධිකාරි තනතුර සහ ගණකාධිකාරි තනතුර සඳහා
ද්විතීක පදනම මත බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ රියදුරු පුහුණු පාසල සඳහා
Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ ලියාපදිංචි කළ
වෑන් රථයක් මිළ දී ගැනීම
Posted by:
Posted by:

ලංසුකරුවන්ට උපදෙස් හා ප්‍රසම්පාදන කොන්දේසි
Posted by:
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල
භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 බදු දීම
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 වසර පහක් සඳහා බදු දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.
ලංසු ලේඛණ 2023.01.25 දින සිට 2023.02.27 දින ප.ව.9.00 සිට ප.ව.2.00 ක් රාජකාරි වේලාවන් තුළ දී ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරි ප්‍රධාන කාර්යාලයෙන්ද නැතහොත් www.up.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැක.
නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකකින් ...
Continue Reading →ඌව පළාත තුළ පුද්ගලික බස්රථ මඟින්, මගී සේවා සැපයීමට යෝජිත නව මා ර්ගවලට සහ දැනට සේවා සපයන මා ර්ගවල ධාවනය ඉවත්වී ව ර්ෂය ඉක්මවූ බලපත්‍ර නැවත නිකුත් කිරීම පිණිස ටෙන්ඩර කැඳවනු ලැබේ. මාර්ග පිළිබඳ විස්තර ද, එක් එක් මා ර්ගවලට අදාල අවම ලංසුව ද වෙන් වෙන් වශයෙන් පහත සඳහන් කර ඇත.
Continue Reading →
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ රියදුරු පුහුණු පාසල සඳහා Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ ලියාපදිංචි කළ වෑන් රථයක් මිළ දී ගැනීම
Continue Reading →
Posted by:
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති කඩ කාමර අංක 01 වසර පහක් සඳහා බදු දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.
උපදෙස් හා අයදුම්පත්‍ර භාගත කරන්න
Continue Reading →
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ රියදුරු පුහුණු පාසල සඳහා
Toyota Town-Ace (LOTTO) CR – 27 වර්ගයේ
ලියාපදිංචි කළ වෑන් රථයක් මිළ දී ගැනීම