ඌව පළාත් සභා සංකීර්ණය හා ඉල්ලීම් කළ අනිකුත් ආයතන සඳහා ආරක්ෂක සේවා සැපයීම
2023 වර්ෂය
Continue Reading →
NOV
2022
ඌව පළාත් සභා සංකීර්ණය හා ඉල්ලීම් කළ අනිකුත් ආයතන සඳහා ආරක්ෂක සේවා සැපයීම
2023 වර්ෂය
ඌව පළාත් කෘෂිකර්ම, වාරි මාර්ග, සත්ව නිෂ්පාදන හා
මිරිදිය ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය
2023 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඌව පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ඌව පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රාදේශීය ආයතන 09 ක් සඳහා 2023 වර්ෂයේ භාණ්ඩ හා සේවා සැපයීම පිණිස සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට සුදුසුකම්ලත් සැපයුම්කරුවන්ගෙන් ඉල්ලුම්පත් කැදවනු ලැබේ.
ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියට අයත් කිතුල්කොටේ සංචාරක පහසුකම් මධ්‍යස්ථානයේ ආපන ශාලාව සහ බිබිල බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති
කඩ කාමර අංක 01 බදු දීම.
Continue Reading →
පුරප්පාඩුව පවතින මොණරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා අයදුම්පත් කැඳවීම
Continue Reading →මිල සැඳහුම් (Shopping) යටතේ භාණ්ඩ හා අනෙකුත් සේවා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම -2022
Continue Reading →ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් වෙනුවෙන් පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් යෝග්‍යතා පුර්ණ සහ සුදුසුකම්ලත් ලංසුකරුවන් වෙතින් පැරෂුට් තවාන් තැටි සැපයීම සඳහා මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ.
ප්‍රසම්පාදන දැන්වීම සංශෝධනය කිරීම
ආරක්ෂක සේවා ලබාගැනීම සදහා මිල ගණන් කැඳවීම – 2021-2022
ඉහත ප්‍රසම්පාදනය වෙනුවෙන් 2021.08.01 දින පළ කරන ලද ප්‍රසම්පාදන දැන්වීමෙහි දිනවකවානු පහත සඳහන් පරිඳි සංශෝධනය කරනු ලැබේ.
සභාපති,
ප්‍රසම්පාදන මණ්ඩලය
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) කාර්යාලය
ඌව පළාත් සභාව, බදුල්ල.
2021.09.13