ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියෙහි නිළ ගීතය නිර්මාණය සඳහා මිළ ගණන් කැඳවනු ලැබේ.

Posted by:

ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියෙහි නිළ ගීතය නිර්මාණය සඳහා මිළ ගණන් කැඳවනු ලැබේ.

ඒ අනුව පද රචනය , තනු නිර්මාණය , ගායනය හා රූප රචනය සඳහා ලංසු ලේඛණ 2025.05.05 දින සිට 2025.05.26 දින ප.ව.9.00 සිට ප.ව.2.00 ක් රාජකාරි වේලාවන් තුළ දී ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරි ප්‍රධාන කාර්යාලයෙන්ද නැතහොත් www.up.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැක.

නිසි පරිදි සම්පූර්ණ කරන ලද ලංසු පිටපත් දෙකකින් යුතුව ප්‍රසම්පාදන කමිටුව වෙත 2025.05.26 වන දින ප.ව.2.00 ට පෙර ඉදිරිපත් කළ යුතු අතර එදින ප.ව.2.00 ට ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරි ප්‍රධාන කාර්යාලයේදී ලංසු විවෘත කරනු ලැබේ. අදාළ වැඩි විස්තර දුරකථන අංක 055-2225015 අමතා මෙම කාර්යාලයෙන් ලබා ගත හැක.

ප්‍රසම්පාදන මණ්ඩලයේ තීරණය අවසන් තීරණය වේ.

සභාපති,
ප්‍රසම්පාදන කමිටුව,
ඌව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරිය,
ඌව පළාත් සභාව,
බදුල්ල.

Download

0