ඌව පළාත් සභාවේ, පළාත් ආයූර්වේද කොමසාරිස් තනතුර සඳහා අයදුම්පත් කැඳවීම

Posted by:

ඌව පළාත් සභාවේ පුරප්පාඩුව පවතින් පළාත් ආයූර්වේද කොමසාරිස් තනතුරට බඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයූර්වේද වෛද්‍ය සේවයේ, පරිපාලන 1 ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් දීප ව්‍යාප්තව අයදුම්පත් කැඳවනු ලැබේ.

 

විස්තර හා අයදුම්පත්‍රය භාගත කරන්න

0