
ඌව පළාත් සභාවේ පුරප්පාඩුව පවතින් පළාත් ආයූර්වේද කොමසාරිස් තනතුරට බඳවා ගැනීම සඳහා ශ්‍රී ලංකා ආයූර්වේද වෛද්‍ය සේවයේ, පරිපාලන 1 ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් දීප ව්‍යාප්තව අයදුම්පත් කැඳවනු ලැබේ.
විස්තර හා අයදුම්පත්‍රය භාගත කරන්න
Share
7
AUG
2025
AUG
2025
0