පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පළාත් පාලන ආයතන වැඩිදියුණුකිරීමේ සංකල්පය අනුව ආසියානු සංවර්ධන බැංකුවේ පුරනැගුම ව්‍යාපෘතියේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද ලුණුගල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත්ත කිරීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා අතින් ඊයේ (12) සිදුවිය.
මෙම නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල හා බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා පුරනැගුම ව්‍යාපෘතිය මගින් පළාත් පාලන අමාත්‍යාංශය රුපියල් ...
Continue Reading →FEB
2017




බදුල්

ල නගරය අවට ඩෙංගු මදුරුවන් සීඝ්‍රයෙන් බෝවීම නිසා එය වැලැක්වීමට අද ප්‍රෙද්ශයේ සියළුම නිවාස පරික්ෂාකර නීත්‍යානුකුලව කටයුතු ...
ඌව පළාතේ ප්‍රථම හා ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද සිව්වන උමං මාර්ගය, බදුල්ල නගරයේ ඉදිකර ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් ඌව පළාත් සභාවේ හා පළාත් පාලන ආයතන වෙත ඌව පළාත් ප්‍රධාන අමාත්‍යතුමාගෙන් උපහාර



ඌව පළාතේ ප්‍රථම හා දිවයිනේ සිව්වන උමං මාර්ගය සහ භුගත වෙළද සංකීර්ණය බදුල්ල නගරයේ ඉදිකර ජනතා අයිතියට පත්කිරීම 15දින සිදුවිය. බදුල්ල නගරයේ නිතර පැවති මගී තදබදයට විසදුමක් ලෙස ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිට මාර්ගය හරහා මාරුවීමට උමං මාර්ගය ඉදිකර තිබේ.




